car එක සේදීම සම්බන්ද සියලුම ප්‍රශ්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    8,298
    3,079
    113
    34
    Galle
    car එක සේදීම සම්බන්ධයෙන් උඹලගේ අදහස් දක්වන්න

    1. උඹල ගෙදරදීද හෝදන්නේ නැත්තම් car wash එකකට ගෙනියනවද?
    2. මාසෙට කි පාරක් හොදනවද?


    උඹ ගෙදරදී නම් හෝදන්නේ
    1. මාසෙට කීපාරක් හොදනවද? නැත්තම් දිනපතා හොදනවද?
    2. වාහනේ හෝදන full process එකට සාමාන්‍යයෙන් එක පාරකට කොච්චර වෙලාව යනවද?
    3. pressure washer එකක් use කරනවද?
      1. මොකක්ද brand එක ?
      2. කියක් උනාද?
      3. ගානට වටිනවද?
      4. shampoo විදින්න පුලුවන්ද?
    4. වාහනේ හෝදන්න පාවිච්චි කරන shampoo එක මොකක්ද?
      1. මේ shampoo වලට වාහන දිරනවා කියල අහල තියනවා. එක ඇත්තද?
    5. වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද?
      1. මොනවා හරි කෙමිකල් එකක් දානවද?
      2. මොකක්ද?
      3. කියද?
    6. වාහනේ හෝදනන රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද?
    7. පිහිදාන්න රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද?
    8. හෝදලා ඉවර උනාම wax කරනවද?
      1. මොකක්ද පාවිච්චි කරන wax එක
    9. wax වලට අමතරව තව මොනවා හරි කරනවද?
    10. windscreen/glass clean කරනවද?
      1. කරනවා නම් පාවිච්චි කරන product එක මොකක්ද?
      2. කියක් වෙනවද?

    උඹ හෝදන්න ගෙනියනවා නම්
    1. මාසෙකට කීපාරක් ගෙනියනවද?
    2. මොකක්ද තැන?
    3. කියක් ගන්නවද?
    4. සොදනවට අමතර wax එකත් කරනවද?
    5. පැල්ලම් එහෙම යවනවද?
    6. අතුල්ලලා ද හෝදන්නේ
    7. windscreen/glass clean කරනවද?
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    566
    490
    63
    Bp

    Innovex pressure washer.

    Dash car cleaner.

    Microfiber towels thamai use karanne. For both scrubbing and drying.

    Wash karala iwarawela Eagle one wax use karanawa.

    Arpico glass cleaner ekai tyre polish ekakui use karanawa.

    Quick wash nam wash and wax ekak use karanawa.

    Interior walata Dashboard polish ekak use karanawa. Once a month wage.

    Okkoma badu grease monkey and Arpico wala tyanawa.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    1,637
    3,049
    113
    not in SL
    උඹ හෝදන්න ගෙනියනවා නම්

    1. මාසෙකට කීපාරක් ගෙනියනවද? depends on the weather
    2. මොකක්ද තැන? any coin wash places
    3. කියක් ගන්නවද?4$
    4. සොදනවට අමතර wax එකත් කරනවද? yes but wax after wash not at the coin wash, use microfibre plus paint protection
    5. පැල්ලම් එහෙම යවනවද? 90%
    6. අතුල්ලලා ද හෝදන්නේ- yes but using my own stuff
    7. windscreen/glass clean කරනවද? yes
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    4,164
    1,373
    113
    Battaramulla, Sri Lanka
    Gedara hodanne. Paya 2k withara gannawa. Masekata sarayak thama wedima. No pressure wash. Sonax or STR wage shampoo ekak use karanawa. 3M Micro fibre cloth use karanawa. Langadi nam wax kale ne. No other chemicals used.
     
    • Like
    Reactions: Solo Rider

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,615
    985
    113
    වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද?
    1. මොනවා හරි කෙමිකල් එකක් දානවද?
    2. මොකක්ද?
    3. කියද?
    B-cut super gala madinawa,eeta passe wax ganawa ,bottle ekak 300 da koheda.vehicle paint shop wala thiyenawa
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    8,298
    3,079
    113
    34
    Galle
    වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද?
    1. මොනවා හරි කෙමිකල් එකක් දානවද?
    2. මොකක්ද?
    3. කියද?
    B-cut super gala madinawa,eeta passe wax ganawa ,bottle ekak 300 da koheda.vehicle paint shop wala thiyenawa
    B-Cut nithara ganna hondayi da? damage wenne nadda?

    කාර් වොශ් එකක් පටන් ගන්ඩ නෙහ් යන්නෙ
    ow ban gedara.

    car wash ekata 950 gane dila higanna wela inne.
    a 950 matama gewaganna baluwe
    ------ Post added on Apr 3, 2021 at 9:07 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    29,590
    1
    12,841
    113
    car එක සේදීම සම්බන්ධයෙන් උඹලගේ අදහස් දක්වන්න

    1. උඹල ගෙදරදීද හෝදන්නේ නැත්තම් car wash එකකට ගෙනියනවද?
    2. මාසෙට කි පාරක් හොදනවද?


    උඹ ගෙදරදී නම් හෝදන්නේ
    1. මාසෙට කීපාරක් හොදනවද? නැත්තම් දිනපතා හොදනවද?
    2. වාහනේ හෝදන full process එකට සාමාන්‍යයෙන් එක පාරකට කොච්චර වෙලාව යනවද?
    3. pressure washer එකක් use කරනවද?
      1. මොකක්ද brand එක ?
      2. කියක් උනාද?
      3. ගානට වටිනවද?
      4. shampoo විදින්න පුලුවන්ද?
    4. වාහනේ හෝදන්න පාවිච්චි කරන shampoo එක මොකක්ද?
      1. මේ shampoo වලට වාහන දිරනවා කියල අහල තියනවා. එක ඇත්තද?
    5. වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද?
      1. මොනවා හරි කෙමිකල් එකක් දානවද?
      2. මොකක්ද?
      3. කියද?
    6. වාහනේ හෝදනන රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද?
    7. පිහිදාන්න රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද?
    8. හෝදලා ඉවර උනාම wax කරනවද?
      1. මොකක්ද පාවිච්චි කරන wax එක
    9. wax වලට අමතරව තව මොනවා හරි කරනවද?
    10. windscreen/glass clean කරනවද?
      1. කරනවා නම් පාවිච්චි කරන product එක මොකක්ද?
      2. කියක් වෙනවද?

    උඹ හෝදන්න ගෙනියනවා නම්
    1. මාසෙකට කීපාරක් ගෙනියනවද?
    2. මොකක්ද තැන?
    3. කියක් ගන්නවද?
    4. සොදනවට අමතර wax එකත් කරනවද?
    5. පැල්ලම් එහෙම යවනවද?
    6. අතුල්ලලා ද හෝදන්නේ
    7. windscreen/glass clean කරනවද?

    (1)

    1. ගෙදර විතරයි professional car wash services වලට ගෙවන්න නෝ මනී 😅

    2. මේ දවස්වල නම් එකයි උපරිම දෙකයි. වහින කාලෙට උපරිම 4 දක්වා යනව (සතියකට 1)

    (2)

    1. මේ දවස්වල නම් මාසෙට එකයි උපරිම දෙකයි. වහින කාලෙට උපරිම 4 දක්වා යනව (සතියකට 1)

    2. පැය 2-4

    3. ඔව්
    (i) Innovex
    (ii) 8000-9000 ගානක් (2014)
    (iii) ඔව්
    (iv) ඔව් (Sample)

    4. විදින්න පාවිච්චි කරන්නේ Dash car wash shampoo
    විදපුවා හෝදලා hand wash කරද්දි පාවිච්චි කරන්නේ EagleOne Wax-as-you-wash හරි Sonax Wash&Wax con cera හරි
    (i) මගෙනං දිරුවෙ නෑ තාම

    5. තාර ඇර වෙන කිසි පැල්ලමක් තදට හිටින්නේ නෑ wax කරනවා නම්.
    (i) තාර වලට දානවා
    (ii) WD40
    (iii) 191ml 620/-

    6. තුනයි දෙකක් මයික්‍රොෆයිබර්. වීල් සහ ටයර් වලට නිකං රෙද්දක්

    7. එකයි මයික්‍රොෆයිබර්

    8. ඔව්
    (i) Eagleone nanowax spray

    9. නෑ

    10. ඔව්
    (i) කාරෙක හෝදන ඒවලින්ම, අන්තිමට ඒවත් wax කරනව