car එක සේදීම සම්බන්ධයෙන් උඹලගේ අදහස් දක්වන්න
1. උඹල ගෙදරදීද හෝදන්නේ නැත්තම් car wash එකකට ගෙනියනවද?
2. මාසෙට කි පාරක් හොදනවද?
උඹ ගෙදරදී නම් හෝදන්නේ
උඹ හෝදන්න ගෙනියනවා නම්
1. උඹල ගෙදරදීද හෝදන්නේ නැත්තම් car wash එකකට ගෙනියනවද?
2. මාසෙට කි පාරක් හොදනවද?
උඹ ගෙදරදී නම් හෝදන්නේ
- මාසෙට කීපාරක් හොදනවද? නැත්තම් දිනපතා හොදනවද?
- වාහනේ හෝදන full process එකට සාමාන්‍යයෙන් එක පාරකට කොච්චර වෙලාව යනවද?
- pressure washer එකක් use කරනවද?
- මොකක්ද brand එක ?
- කියක් උනාද?
- ගානට වටිනවද?
- shampoo විදින්න පුලුවන්ද?
- වාහනේ හෝදන්න පාවිච්චි කරන shampoo එක මොකක්ද?
- මේ shampoo වලට වාහන දිරනවා කියල අහල තියනවා. එක ඇත්තද?
- වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද?
- මොනවා හරි කෙමිකල් එකක් දානවද?
- මොකක්ද?
- කියද?
- වාහනේ හෝදනන රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද?
- පිහිදාන්න රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද?
- හෝදලා ඉවර උනාම wax කරනවද?
- මොකක්ද පාවිච්චි කරන wax එක
- wax වලට අමතරව තව මොනවා හරි කරනවද?
- windscreen/glass clean කරනවද?
- කරනවා නම් පාවිච්චි කරන product එක මොකක්ද?
- කියක් වෙනවද?
උඹ හෝදන්න ගෙනියනවා නම්
- මාසෙකට කීපාරක් ගෙනියනවද?
- මොකක්ද තැන?
- කියක් ගන්නවද?
- සොදනවට අමතර wax එකත් කරනවද?
- පැල්ලම් එහෙම යවනවද?
- අතුල්ලලා ද හෝදන්නේ
- windscreen/glass clean කරනවද?