Sonax?
Try ekak deela balanna oni.
Autoglym lage Polar Blast kiyala ekak thiye kiwwa. 5000k withara wena loku can ekak (3l wage kiwwe) eka try karala balamuda kiyala hithuwe
Sonax?
man kohomath pressure wash karanne ne. ae hinda shape.
Try ekak deela balanna oni.
Autoglym lage Polar Blast kiyala ekak thiye kiwwa. 5000k withara wena loku can ekak (3l wage kiwwe) eka try karala balamuda kiyala hithuwe![]()
500ml 1515 arpico eke
oka pressure washer eken gahana welawe pitin body wash ekak karaganna ekath laba wei

dan math use karanne STR. man nam aththatama kammalyi wahane hodanna. pita gewal walata giyama minissu ahanawa wahane hodanne nedda kiyala![]()

Na ban . Math gedaradi hodanna kiyala baluwe.උඹ ගෙදරදී නම් හෝදන්නේ
- මාසෙට කීපාරක් හොදනවද? නැත්තම් දිනපතා හොදනවද? Sathiyakata sarayak
- වාහනේ හෝදන full process එකට සාමාන්‍යයෙන් එක පාරකට කොච්චර වෙලාව යනවද? 2 hours wage
- pressure washer එකක් use කරනවද? nitharama naha, thadinma kunu pallama wadunu welwaka witharayi, kohe hari outstaion trip ekak gihin, thadin mada wadila thibunu welawaka.
- මොකක්ද brand එක ? Damro
- කියක් උනාද? 2017 gatte 10k ganak una, eth akak nam ganna epa kalayak yaddi hose walin wathura leak wenawa
- ගානට වටිනවද? ow
- shampoo විදින්න පුලුවන්ද? puluwan
- වාහනේ හෝදන්න පාවිච්චි කරන shampoo එක මොකක්ද? Meguiar's® Ultimate Wash & Wax
- මේ shampoo වලට වාහන දිරනවා කියල අහල තියනවා. එක ඇත්තද? gunathmaka bavin adu baala shampoo warga walata nam ehema wenwa athi.
- වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද? WD-40 spray karala wathura walin soda harinawa
- මොනවා හරි කෙමිකල් එකක් දානවද? not using any harsh chemicals other than WD-40
- මොකක්ද? WD-40
- කියද? Rs.700/= wage weyi loku bottle ekak
- වාහනේ හෝදනන රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද? sponge 3k pawichchi karanawa, glass walata ekak/ body eke uda kotas walata ekak, pahala kotas walata ekak, micro fiber use karana welawaluth thiyenawa.
- පිහිදාන්න රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද?, wathura absorb karaganna towel use karanawa
- හෝදලා ඉවර උනාම wax කරනවද? nitharama na.
- මොකක්ද පාවිච්චි කරන wax එක Meguiars
- wax වලට අමතරව තව මොනවා හරි කරනවද?na
- windscreen/glass clean කරනවද? ow
- කරනවා නම් පාවිච්චි කරන product එක මොකක්ද? meguiars perfect clarity glass cleaner/ rainX
- කියක් වෙනවද? offer ekakin gatte gana mathaka na, 1000k wage weyi
prashna wala uththara ganne uba survey ekak karanawada?
My previous car i was like this. It didn't have leather seats and stuff so simple to maintaingedara hodanne nathi tharam bn. body wash ekak karanwa once a month wage. mm wadiya duwili anan manan ganan ganne na. mt interior vacuum karaganna one nisa thama body wash ekak karanna yanneth. Rs. 500 wage wenne. I feel I'm not caring enough when I see these comments.![]()
I see what u did there.short කලිසමයි short top ගහගෙන වයිෆ් එක්ක හෝදන තරම් ආතල් එකක් තවත් නැ බන්
යක්ක්හු බලු වෙලා ඉන්නේ දැන් හෙහ් හෙහ් හෙහ්බොලව් යක්ඛයිනේ foam Sprayer එකක් ගන්න තැනක් කියාපියව්...![]()
![]()
![]()
All work and no play makes Krizta a dull boyya'll have time to do these?![]()
@Hyaenidae Machan.... Oya use karana wax spray eka lesida use karanta. Online genna ganta thiyanwada(1)
1. ගෙදර විතරයි professional car wash services වලට ගෙවන්න නෝ මනී
2. මේ දවස්වල නම් එකයි උපරිම දෙකයි. වහින කාලෙට උපරිම 4 දක්වා යනව (සතියකට 1)
(2)
1. මේ දවස්වල නම් මාසෙට එකයි උපරිම දෙකයි. වහින කාලෙට උපරිම 4 දක්වා යනව (සතියකට 1)
2. පැය 2-4
3. ඔව්
(i) Innovex
(ii) 8000-9000 ගානක් (2014)
(iii) ඔව්
(iv) ඔව් (Sample)
4. විදින්න පාවිච්චි කරන්නේ Dash car wash shampoo
විදපුවා හෝදලා hand wash කරද්දි පාවිච්චි කරන්නේ EagleOne Wax-as-you-wash හරි Sonax Wash&Wax con cera හරි
(i) මගෙනං දිරුවෙ නෑ තාම
5. තාර ඇර වෙන කිසි පැල්ලමක් තදට හිටින්නේ නෑ wax කරනවා නම්.
(i) තාර වලට දානවා
(ii) WD40
(iii) 191ml 620/-
6. තුනයි දෙකක් මයික්‍රොෆයිබර්. වීල් සහ ටයර් වලට නිකං රෙද්දක්
7. එකයි මයික්‍රොෆයිබර්
8. ඔව්
(i) Eagleone nanowax spray
9. නෑ
10. ඔව්
(i) කාරෙක හෝදන ඒවලින්ම, අන්තිමට ඒවත් wax කරනව