car එක සේදීම සම්බන්ද සියලුම ප්‍රශ්න

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Try ekak deela balanna oni.

    Autoglym lage Polar Blast kiyala ekak thiye kiwwa. 5000k withara wena loku can ekak (3l wage kiwwe) eka try karala balamuda kiyala hithuwe 😅

    500ml 1515 arpico eke

    oka pressure washer eken gahana welawe pitin body wash ekak karaganna ekath laba wei

    dan math use karanne STR. man nam aththatama kammalyi wahane hodanna. pita gewal walata giyama minissu ahanawa wahane hodanne nedda kiyala :P
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    උඹ ගෙදරදී නම් හෝදන්නේ

    1. මාසෙට කීපාරක් හොදනවද? නැත්තම් දිනපතා හොදනවද? Sathiyakata sarayak
    2. වාහනේ හෝදන full process එකට සාමාන්‍යයෙන් එක පාරකට කොච්චර වෙලාව යනවද? 2 hours wage
    3. pressure washer එකක් use කරනවද? nitharama naha, thadinma kunu pallama wadunu welwaka witharayi, kohe hari outstaion trip ekak gihin, thadin mada wadila thibunu welawaka.
      1. මොකක්ද brand එක ? Damro
      2. කියක් උනාද? 2017 gatte 10k ganak una, eth akak nam ganna epa kalayak yaddi hose walin wathura leak wenawa
      3. ගානට වටිනවද? ow
      4. shampoo විදින්න පුලුවන්ද? puluwan
    4. වාහනේ හෝදන්න පාවිච්චි කරන shampoo එක මොකක්ද? Meguiar's® Ultimate Wash & Wax
      1. මේ shampoo වලට වාහන දිරනවා කියල අහල තියනවා. එක ඇත්තද? gunathmaka bavin adu baala shampoo warga walata nam ehema wenwa athi.
    5. වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද? WD-40 spray karala wathura walin soda harinawa
      1. මොනවා හරි කෙමිකල් එකක් දානවද? not using any harsh chemicals other than WD-40
      2. මොකක්ද? WD-40
      3. කියද? Rs.700/= wage weyi loku bottle ekak
    6. වාහනේ හෝදනන රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද? sponge 3k pawichchi karanawa, glass walata ekak/ body eke uda kotas walata ekak, pahala kotas walata ekak, micro fiber use karana welawaluth thiyenawa.
    7. පිහිදාන්න රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද?, wathura absorb karaganna towel use karanawa
    8. හෝදලා ඉවර උනාම wax කරනවද? nitharama na.
      1. මොකක්ද පාවිච්චි කරන wax එක Meguiars
    9. wax වලට අමතරව තව මොනවා හරි කරනවද?na
    10. windscreen/glass clean කරනවද? ow
      1. කරනවා නම් පාවිච්චි කරන product එක මොකක්ද? meguiars perfect clarity glass cleaner/ rainX
      2. කියක් වෙනවද? offer ekakin gatte gana mathaka na, 1000k wage weyi

    prashna wala uththara ganne uba survey ekak karanawada?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle

    Na ban . Math gedaradi hodanna kiyala baluwe.
    Car was giyoth 1hr and 950 yanawa.
    Mage car eka dark color nisa tak gaala duwili penawa. So nithara hodanna wenawa. Higanna wenaws nithara 950 ewa denna unama. Ekayi baluwe gedara hodana eke wasiyak thiyeda kiyala
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    gedara hodanne nathi tharam bn. body wash ekak karanwa once a month wage. mm wadiya duwili anan manan ganan ganne na. mt interior vacuum karaganna one nisa thama body wash ekak karanna yanneth. Rs. 500 wage wenne. I feel I'm not caring enough when I see these comments. :(
     
    • Sad
    Reactions: animation

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    gedara hodanne nathi tharam bn. body wash ekak karanwa once a month wage. mm wadiya duwili anan manan ganan ganne na. mt interior vacuum karaganna one nisa thama body wash ekak karanna yanneth. Rs. 500 wage wenne. I feel I'm not caring enough when I see these comments. :(
    My previous car i was like this. It didn't have leather seats and stuff so simple to maintain 😃

    I kind of enjoy doing it myself now with WFH scene. So bought myself a pressure washer
     
    • Love
    Reactions: sandaru1rox

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    short කලිසමයි short top ගහගෙන වයිෆ් එක්ක හෝදන තරම් ආතල් එකක් තවත් නැ බන්
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    බොලව් යක්ඛයිනේ foam Sprayer එකක් ගන්න තැනක් කියාපියව්... :-) :-) :-)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    බොලව් යක්ඛයිනේ foam Sprayer එකක් ගන්න තැනක් කියාපියව්... :-) :-) :-)
    යක්ක්හු බලු වෙලා ඉන්නේ දැන් හෙහ් හෙහ් හෙහ්
     
    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    maseta deparai bn, :yes:
    shampoo jathi nam danne naha sunsilk hari dandex hari thama itn, :yes:
    amuthuwen kiyala redi pachichi kranne naha parana t shirt ekak dekata irala thiyanne. hodanna ekai heduwata passe pihanna ekai
     
    • Like
    Reactions: tha123

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Bought the car about 8 months ago. Has washed about 5 times:(. Good to repel key scratchers. But do interior vacuuming frequently (once in a fortnight).
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,579
    3,149
    113
    (1)

    1. ගෙදර විතරයි professional car wash services වලට ගෙවන්න නෝ මනී 😅

    2. මේ දවස්වල නම් එකයි උපරිම දෙකයි. වහින කාලෙට උපරිම 4 දක්වා යනව (සතියකට 1)

    (2)

    1. මේ දවස්වල නම් මාසෙට එකයි උපරිම දෙකයි. වහින කාලෙට උපරිම 4 දක්වා යනව (සතියකට 1)

    2. පැය 2-4

    3. ඔව්
    (i) Innovex
    (ii) 8000-9000 ගානක් (2014)
    (iii) ඔව්
    (iv) ඔව් (Sample)

    4. විදින්න පාවිච්චි කරන්නේ Dash car wash shampoo
    විදපුවා හෝදලා hand wash කරද්දි පාවිච්චි කරන්නේ EagleOne Wax-as-you-wash හරි Sonax Wash&Wax con cera හරි
    (i) මගෙනං දිරුවෙ නෑ තාම

    5. තාර ඇර වෙන කිසි පැල්ලමක් තදට හිටින්නේ නෑ wax කරනවා නම්.
    (i) තාර වලට දානවා
    (ii) WD40
    (iii) 191ml 620/-

    6. තුනයි දෙකක් මයික්‍රොෆයිබර්. වීල් සහ ටයර් වලට නිකං රෙද්දක්

    7. එකයි මයික්‍රොෆයිබර්

    8. ඔව්
    (i) Eagleone nanowax spray

    9. නෑ

    10. ඔව්
    (i) කාරෙක හෝදන ඒවලින්ම, අන්තිමට ඒවත් wax කරනව
    @Hyaenidae Machan.... Oya use karana wax spray eka lesida use karanta. Online genna ganta thiyanwada
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    • මාසෙට කීපාරක් හොදනවද? නැත්තම් දිනපතා හොදනවද? සෙනසුරාද හෝදන්නේ ෆ්‍රී ටයිම් එක.
    • වාහනේ හෝදන full process එකට සාමාන්‍යයෙන් එක පාරකට කොච්චර වෙලාව යනවද? 45min
    • pressure washer එකක් use කරනවද? ඔව්
      1. මොකක්ද brand එක ? Innovex
      2. කියක් උනාද? 13,890
      3. ගානට වටිනවද? ඔව්
      4. shampoo විදින්න පුලුවන්ද? එකට නම් වෙනම කෑල්ලක් ගන්න ඕනි එන එකේ foam අඩුයි
    • වාහනේ හෝදන්න පාවිච්චි කරන shampoo එක මොකක්ද? STR wash and wax
      1. මේ shampoo වලට වාහන දිරනවා කියල අහල තියනවා. එක ඇත්තද? දන්නේ නෑ
    • වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද?
      1. මොනවා හරි කෙමිකල් එකක් දානවද? ඔව්
      2. මොකක්ද? WD 40
      3. කියද? 500ක් වගේ
    • වාහනේ හෝදනන රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද? 2ක්, ඔව්
    • පිහිදාන්න රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද? 2ක් ඔව්
    • හෝදලා ඉවර උනාම wax කරනවද? නැ
      1. මොකක්ද පාවිච්චි කරන wax එක shampoo එකේම wax එක එනවා
    • wax වලට අමතරව තව මොනවා හරි කරනවද?
    • windscreen/glass clean කරනවද? නෑ
      1. කරනවා නම් පාවිච්චි කරන product එක මොකක්ද?
      2. කියක් වෙනවද?
    මීට අමතරව vaccum එකකුත් ගෙනත් තියාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: beziques