car එක සේදීම සම්බන්ද සියලුම ප්‍රශ්න

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    උබේ මෙක දැක්කහම තමා මටත් මතක් උනේ දැන් සෙර්විස් එකේ ඉන්නේ. 🤣🤣🤣
    5000 හෙන් service කරනවා. ඒ අතර ගෙදරදී 2 පාරක් විතර හෝදනවා. කොන්ද එහෙම ඉවරයි ඉතින් 🤣🤣🤣
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    (1)

    1. ගෙදර විතරයි professional car wash services වලට ගෙවන්න නෝ මනී 😅

    2. මේ දවස්වල නම් එකයි උපරිම දෙකයි. වහින කාලෙට උපරිම 4 දක්වා යනව (සතියකට 1)

    (2)

    1. මේ දවස්වල නම් මාසෙට එකයි උපරිම දෙකයි. වහින කාලෙට උපරිම 4 දක්වා යනව (සතියකට 1)

    2. පැය 2-4

    3. ඔව්
    (i) Innovex
    (ii) 8000-9000 ගානක් (2014)
    (iii) ඔව්
    (iv) ඔව් (Sample)

    4. විදින්න පාවිච්චි කරන්නේ Dash car wash shampoo
    විදපුවා හෝදලා hand wash කරද්දි පාවිච්චි කරන්නේ EagleOne Wax-as-you-wash හරි Sonax Wash&Wax con cera හරි
    (i) මගෙනං දිරුවෙ නෑ තාම

    5. තාර ඇර වෙන කිසි පැල්ලමක් තදට හිටින්නේ නෑ wax කරනවා නම්.
    (i) තාර වලට දානවා
    (ii) WD40
    (iii) 191ml 620/-

    6. තුනයි දෙකක් මයික්‍රොෆයිබර්. වීල් සහ ටයර් වලට නිකං රෙද්දක්

    7. එකයි මයික්‍රොෆයිබර්

    8. ඔව්
    (i) Eagleone nanowax spray

    9. නෑ

    10. ඔව්
    (i) කාරෙක හෝදන ඒවලින්ම, අන්තිමට ඒවත් wax කරනව

    Me wage SNOW effect ekak ganne kohomda Shampoo dala? INNOVEX 1400W 12000/= pressure washer eken owage enne nane bro. Mn use kranne Armorall Car Wash
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Snow foam lance eka wenama gaththe aliexpress eken bn. Okata ena OEM eken enne na ehema.


    moko :D
    ------ Post added on Apr 3, 2021 at 1:42 PM
    ebay gadget eke link ekak dapan
    mama next week innovex pressure washer ekak ganna inne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,764
    113
    Gampaha
    අහලතියෙන විදිහට උත්තර දෙන්න ගියොත්නං පිස්සෙක් වෙනව. නෝමලි කරන විදිහ කියන්නං.

    ලාවට දූවිලි ගතිය තිබුනොත් නිකං වතුරෙන් හදිස්සියට හෝදගෙන යනව.
    (මේ විදිහට, සතියට දෙපාරක් විතර හේදෙනව)

    ඊට අමතරව,
    සති දෙකකට විතර සැරයක් ශැම්පු කරල හෝදනව (ඩෑශ්)
    මඩ තිබුනොත් ප්‍රෙශර් වොශර් අල්ලනව (දම්රෝ, ශැම්පු විදින කෑල්ල නෑ. අතින් ශැම්පු කරනව, ටයර් මඩ් ගාඩ් වලට කොහු බ්‍රශ් එක.)

    ඉඳ හිටල හිතුනොත් වාහනේ ගෙදරදිම උස්සල යට පැත්තටත් ප්‍රෙශර් ගන් එක අල්ලනව.

    හෝදන හැමපාරම වැක්ස් කරන්නෙ නෑ. ඉඳ හිටල මාසෙකට දෙකකට පාරක් වැක්ස් කරනව, ඒත් එක්කම එන්ජින් බේ එකත් වතුර නොයන විදිහට ක්ලීන් කරනව.

    ශැම්පු කරන්නෙ අතට දාන ග්ලවු එකෙන්. හෝදල බොඩියෙ වතුර පිහින්න මයික්‍රෝ ෆයිබර් එකක් තියෙනව, වැක්ස් වලට, වීදුරු වලට වෙන වෙනම රෙදි දෙකක් තියෙනව.

    යූටියුබ් එකේ තියෙන 2බකට්, 3බකට් මෙතඩ් මගුල් කරන්නෙ නෑ.
    එකම ශැම්පු බාල්දියෙන් උඩ, යට එකම රෙද්දෙන් වෙන වෙනම හෝදනව.
    ඕවයෙ තියෙන ඒව කරන්න ගියොත් දවසම වාහනේ හෝදනව ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ


    කුරුල්ලො ජරා කරාම වේලෙන්න දෙන්නෙ නැතුව වතුර බෝතලේකින් හරි හෝදල දානව.

    එක පාරක් කපුටු ජරාවකට පේන්ට් එක එක තැනක් ෆේඩ්වුනා. එතන කාලයක් තිස්සෙ වැක්ස් කරද්දි හරිගියා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    1. උඹල ගෙදරදීද හෝදන්නේ නැත්තම් car wash එකකට ගෙනියනවද?
    2. මාසෙට කි පාරක් හොදනවද?

    උඹ ගෙදරදී නම් හෝදන්නේ
    1. මාසෙට කීපාරක් හොදනවද? නැත්තම් දිනපතා හොදනවද? - ONCE A WEEK
    2. වාහනේ හෝදන full process එකට සාමාන්‍යයෙන් එක පාරකට කොච්චර වෙලාව යනවද? - ABOUT 2 HRS INCLUDING INTERIOR AND EXTERIOR
    3. pressure washer එකක් use කරනවද? - YES
      1. මොකක්ද brand එක ? - KARCHER K2
      2. කියක් උනාද? - 20-25K WAGE (ABOUT 7,8 YEARS BACK)
      3. ගානට වටිනවද? - YES. NOT ONLY WASHING CARS. BATHROOMS, FLOORS, TILES, OUTDOOR ALGIE REMOVAL, FENCE CLEANING
      4. shampoo විදින්න පුලුවන්ද? - YES (USING HIGH PRESSURE CLEANING FLUID)
    4. වාහනේ හෝදන්න පාවිච්චි කරන shampoo එක මොකක්ද? - USING HIGH PRESSURE CLEANING FLUID OR ELSE NORMAL STR, KEELS SHAMPOO
      1. මේ shampoo වලට වාහන දිරනවා කියල අහල තියනවා. එක ඇත්තද? - SEA SIDE NAM BRAND NEW 0 MILEAGE VEHCLES UT MASA 6 YANAKOTA ENGINE DIRALA. THESE SHAMPOOS CANT BE MORE WORSE
    5. වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද? - EHEMA PALLAM WATENA TAN WALA NAM USE KARAPU EKA VEHICLE EKAK WAT PARK KARALA NA. KIRI PALLAM PRETTY HARD. ANYTHING ELSE CAN BE WASHED OFF
      1. මොනවා හරි කෙමිකල් එකක් දානවද? USING HIGH PRESSURE CLEANING FLUID
      2. මොකක්ද?
      3. කියද? - 20LTR BARREL ENNE. ABOUT 1500
    6. වාහනේ හෝදනන රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද? - 2 CAR CHAMOIS TO WASH (1 FOR GLASS AND BODY/ ONE FOR TYRES)
    7. පිහිදාන්න රෙදි කියක් පාවිච්චි කරනවද? micro fiber ඒවාද? 2 - 1 MICROFIBRE FOR DRAINING WATER, 1 FOR WIPING
    8. හෝදලා ඉවර උනාම wax කරනවද? - USUALLY NO
      1. මොකක්ද පාවිච්චි කරන wax එක
    9. wax වලට අමතරව තව මොනවා හරි කරනවද? - NO
    10. windscreen/glass clean කරනවද? NEVER PUTTING CARS TO CAR WASH. OYA CHEMICALS BADILA BADILA TAMA ACID RAIN WAGE RETA PAARA PEN NATHUWA YANNE
      1. කරනවා නම් පාවිච්චි කරන product එක මොකක්ද? - NOTHING IMPORTANT.
      2. කියක් වෙනවද?
    I EVEN DO THE FULL SERVICE OF THE VEHICLE AT HOME. HAVE TRIED ALL THESE KNOWN PLACES. NONE OF THEM CLEAN AND CARE LIKE YOU PERSONALLY LOVE AND CARE FOR UR VEHICLE AT HOME.

    උඹ හෝදන්න ගෙනියනවා නම්
    1. මාසෙකට කීපාරක් ගෙනියනවද?
    2. මොකක්ද තැන?
    3. කියක් ගන්නවද?
    4. සොදනවට අමතර wax එකත් කරනවද?
    5. පැල්ලම් එහෙම යවනවද?
    6. අතුල්ලලා ද හෝදන්නේ
    7. windscreen/glass clean කරනවද?
     
    • Like
    Reactions: HmNRazor

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Hondata foam ena shampoo ekak kiyamu balanna lamai?

    Dash eka hondai habai thick foam ekak enne naha kochcha ratio eka wenas kalath 😅 (i am using a snow foam lance with a karcher k2)