ඉන්සූරන්ස් ගෙවන්න ඕන
තෙල් ගහන්න ඕන
සර්විස් කරන්න ඕන
පොඩි පොඩි රෙපයාර් එහෙමත් කරන්න වෙයි
යාලුවන්ගේ වෙඩින් වලට ගන්න ඕන
නෑදෑයින්ට යුතුකම් කරන්න ඕන
කෙල්ලට වියදම් කරන්න ඕන
කෙල්ල එක්ක අලුත් වාහනේ ටුවර් එකක් යන්න උනොත්?
කොහේ හරි ඉන්න ගෝතයෙක් ඇවිත් පොඩ්ඩක් අතුල්ලනව වාහනේ.. ඉන්සූරන්ස් තිබුනට උඹට කන්න වෙන කට්ට. වියදම.
මේ දේවල් එක්ක උඔට ස්ට්‍රෙස් වැඩි
කන්න බෑ. නින්ද යන් නෑ. රටට ලෝකෙට ණය වෙනව.
උඔට ජීවිතේ එපා වෙනව.
අපිට උඔ එපා වෙනව.
එකම මළ මගුලක් වෙනව..
කැමතිනම් උඔ වාහනයක් ගනින්.. උඩ දේවල් වලට මූනදෙන්න බලාගෙන.
සදා ජය පතනව උඹට හදවතින්ම..

වැඩිය වාහන ගැන දන්නේ නැහැ. ඒක නිසා 15 කට ගන්න පුළුවන් අලුත් වාහන තියෙනවද දන්නේ නැහැ.
හරි 15කාට තියෙනවා කියමුකෝ.
30% කියන්නේ 5 වගේ. 5 years personal loan දැම්මොත් 2,200 X 5 = 11,000 වෙනවා.
ඉතිරි 10 ලිස් කලොත් - 10 X 2,300 = 23,000
මාසේ වියදමට = 52,000 - 33,000 = 19,000
ඔය 19න් තමයි කන්න බොන්න / පෙට්‍රල් ගහන්න / ලෙඩට දුකට / බිල් ගෙවන්න - හැමදේම කරන්න වෙන්නේ. Freelancing හැමදාම නැහැනේ.
ඉතින් මට නම් හිතෙන්නේ පොඩ්ඩක් ඉවසුවානම් හොදයි කියල. අදයිර්ය වෙන්න එපා. ඉස්සරහට යමු.

Thanks Machanla upades tikata mn thawa tikak hithala balannan
mata wadiyenma car 1kata yanna one une ammawai thaththawai daan yanna
dan a dennama asanipen ekai