මචන්ලා Nissan b15 car එකක වයිපර් සම්බන්ද වෙන තැන ප්ලාස්ටික් cowl එක ගලවලා blower එක බැලුවම කෙලින්ම බ්ලෝවර් එක කැරකෙනවා පේනවනේ.
inside air circulation or fresh air from out side මෝඩ් වෙනස් කරත් බ්ලෝවර් ෆැන් එක කෙලින්ම පේනවා ම්න් කර කියපු සිදුරෙන්. ඒ කියන්නේ බන් intake door motor එක වැඩ කරන්නේ නැති හින්දද එහෙම පේන්නේ අවස්තා දෙකේම??

Last edited: