saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Machanla car ac eka dapu gamanma amuthu odd smell ekak enawa 10-15 secs walin wage yanawa. Over night tiyala start karama thama enne. Cabin filter ekath baluwa mukuth na. Mokakda kiyala experience tiyena aya innawada?
     
    • Like
    Reactions: NRTG and Cenon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,007
    3
    118,548
    113
    Gampaha
    වෙන්ට් වලට එන බ්ලෝවර් ලයින් ක්ලීන් කරල බලන්න.
    ඊට කලින්
    කැබින් ෆිල්ටරේට යටින් තියෙන ෆ්ලෝ කාපට් එහෙම අයින්කරල වතුර, පුස් එහෙම තියෙනවද කියල බලන්න.
    ෆ්‍රෙශ් එයා වෙන්ට් ඇරල තිබ්බමත් එනවද?