Toyota Vios Gen 2 (Balta Model)
AC වෙන්ට් එකේ adjust කරන කැල්ල කැඩුන ,ඒ කැලල් විතරක් ගන්ඩ නැ මුළු එකම ගන්ඩ බැලුවේ , මේක ගන්න නැ ගම්පහ අවට
කොළඹ ගන්න තියෙන තැනක් දන්නවද ?
රටින් ගෙන්නනවා නම් trust කරන්ඩ පුළුවන් website මොනවද ?
කැඩුන කැල්ල විතරක් ගන්ඩ පුළුවන් නම් වඩා හොඳයි
කැඩුන කැල්ල