NISSAN TIIDA LATIO REVIEW

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ ගොඩක් ගොන් මූසලයන්ට කැතට පේන ටිඩා එකක ලස්සනයි , එක්ස්පිරියන්ස් එක විදින්නයි පින් කරලා තියෙන්න ඕන.
    උබේ චොයිස් එක සුපිරි මචන්.
    නිසාන්ලගේ සුපිරිම කාර් එකක් ටිඩා කියන්නේ.
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Mage ekath market adui.. Sylphy eka.. mata nam eken wedak na laba tiyan wikunanna newe ne gatte.

    lankawe petrol karanawanam witharai ban market. comfot eka, handling unta wadak na. 800cc 600cc ewa thama mehe unta patta.

    pitarata unta 1500cc kiuwath engin eka madi. un kamathi 2000cc walin uda
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    අපේ ගොඩක් ගොන් මූසලයන්ට කැතට පේන ටිඩා එකක ලස්සනයි , එක්ස්පිරියන්ස් එක විදින්නයි පින් කරලා තියෙන්න ඕන.
    උබේ චොයිස් එක සුපිරි මචන්.
    නිසාන්ලගේ සුපිරිම කාර් එකක් ටිඩා කියන්නේ.

    sirawatama. Matanam car eka lassanai.

    Europ car walla tiayana comfort ekama tiyanawa. 120kmh giyath nikan50 ta 60 yanawa wage. danenne na.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    dapan ko car eke photos tikakuth
    1.png


    me thread eke athi ban

    http://www.elakiri.com/forum/showthread.php?t=1770907