CAR AIR FRESHENER

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ambi-pur-car-air-freshener-perfume-refill-7ml-small.jpg


    මමනම් මේක පාවිච්චි කොරන්නෙ...
    එකක් ඉවරවෙද්දි වෙනත් සුවඳ තියන එකක් ගන්නව.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලංකාවේ තියෙන හැම එකම ට්‍රයි කලා. රට ගිහින් එනවනම් ඒ එද්දිත් ගෙනාවා.. එක මගුලක් වත් හරිගියේ නෑ.. :sorry::sorry::sorry:

    අන්තිමට එකක් හොයාගත්තා:P:P:P

    එයාර් වික් එකේ ජෙස්මින් හෝ රෝස් එක ගනින් බාත් රූම් වලට තියෙන කපුරු වගේ රවුම් කැටේ... සුපිරි....:cool::cool::cool: Rs 120
     
    Oct 13, 2016
    2,675
    276
    0
    රත්තරං;21117480 said:
    ලංකාවේ තියෙන හැම එකම ට්‍රයි කලා. රට ගිහින් එනවනම් ඒ එද්දිත් ගෙනාවා.. එක මගුලක් වත් හරිගියේ නෑ.. :sorry::sorry::sorry:

    අන්තිමට එකක් හොයාගත්තා:P:P:P

    එයාර් වික් එකේ ජෙස්මින් හෝ රෝස් එක ගනින් බාත් රූම් වලට තියෙන කපුරු වගේ රවුම් කැටේ... සුපිරි....:cool::cool::cool: Rs 120

    මේකේ එච්චර සුවඳක් නෑනේ බන්. උඹ ඇත්තටමද කියන්නේ නැත්නම් advanced sarcasm ද? :P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda

    මම ඔය කියන අයිටම් එක කාලයක් පාවිච්චි කරා. මාස කීපයකින් පිච්චුනා. දැන් නම් ebey එකේ ඕක ගොඩක් ලාබයි. ඕක ඇවිල්ල air purifier එකක් කිවුවට ඇත්තටම වෙන්නෙ වාතය අයනීකරණය කිරීමක. මගේ කාර් එකට එයාර් ෆ්‍රෙෂ්නර් එකත් එක්ක ඕක පාවිච්චි කරාම එයාර් ෆ්‍රෙෂ්නර් එකේ සුවද එනව අඩුයි ඒ වගේම කාර් එකේ වෙනත් ගඳක් තියෙනව නං (සීට් වලින් එන ගඳ, සමත්තු මේස් ගඟ පඩ ගඳ) ඒකත් නැති කරනව. ඕකට වඩා ගොඩක් effective air ionizers තියෙනව එයින් එකක්
    ebey එකෙන් හොඳ ජාතියෙ එකක් ගන්න මිල ටිකක් වැඩි වුනාට කමක් නෑ. දීර්ඝ කාලයක් air fresheners වලට නිරාවරණය වුනොත් යම් යම් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න පුලුවන් ඒ හින්ද හොඳ තත්වයේ ionizer එකක් ගත්තොත් හොඳයි. දැන් සමහර හෙටෙල් වල කාමර වලත් ionizers හයිකරල තියෙනව මම දැකල තියෙනව
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ එච්චර සුවඳක් නෑනේ බන්. උඹ ඇත්තටමද කියන්නේ නැත්නම් advanced sarcasm ද? :P

    ඇත්තටම කියන්නේ.. හැබැයි තියනකොට පොඩි ප්ලාස්ටික් කප් එකකට දාලා තියන්න., අව්වට දිය වෙලා ඉන්ටීරියර් කෑලි වලට හානි වෙන්න පුලුවන්..

    මම සෑහෙන කාලෙක ඉදලා පවිච්චි කරන්නේ. මම කියනවට එක පාරක් පාවිච්චි කරල බලපන්කෝ. එයාර් වික් සුදු පාට කපුරු වගේ පෙනුම තියෙන රවුම් කැටේ
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මම නම් කුරුඳු තෙල් එකක් තියනව එක පොඩ්ඩක් ගහනවා. ඔඩෙල් එකෙන් ගත්තේ.

    ඔය කෘතීම ඒවා හොඳ නැහැ බන් ...