Car Android player

netnet

Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    කොල්ලනේ විසේසයෙන් ගූගල් මැප් ලැග් වෙන්නෙ නැති SIM සපොර්ට් කරන හොද රැම් එකක් තියෙන ප්ලෙයර් එකක් කියපන්කෝ.
     
    • Like
    Reactions: NRTG and eksudda

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    කොල්ලනේ විසේසයෙන් ගූගල් මැප් ලැග් වෙන්නෙ නැති SIM සපොර්ට් කරන හොද රැම් එකක් තියෙන ප්ලෙයර් එකක් කියපන්කෝ.
    Teyes CC3 ekak ganing.. mama dala thiyenne Teyes Spro Plus ekak.. Heatsink ekata fan ekak retrofit kara.. CC3 eke num enawa..
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    @dinuksha_asela අපේ දැන් තියෙන කාර් එකේ ප්ලේයර් එකට මොකවත් ගැජට් එකක් හයි කරලා ගුගල් මැප් දාගන්න ක්‍රමයක් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    @dinuksha_asela අපේ දැන් තියෙන කාර් එකේ ප්ලේයර් එකට මොකවත් ගැජට් එකක් හයි කරලා ගුගල් මැප් දාගන්න ක්‍රමයක් නැද්ද
    Mokakda setup eka.. Apple car play android auto dongles thiyenawa hi karala balanna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    Ali eken Lankawata dan shipping denne naha ban. 🤦

    Yhslv1f.png

    Still works flawlessly, $10 shipping (3-4Kg parcel) , zero tax :yes: good old days
     
    • Like
    Reactions: nooby and NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    කොල්ලනේ විසේසයෙන් ගූගල් මැප් ලැග් වෙන්නෙ නැති SIM සපොර්ට් කරන හොද රැම් එකක් තියෙන ප්ලෙයර් එකක් කියපන්කෝ.
    බජට් එක කොහොමද? වාහනේ මොකක් ද ? මොන සයිස් එකේ එකක් ද බලන්නේ ?

    මම ලඟදි එකක් ගෙනාව AliExpress එකෙන් (මේ මාසේ). තාම හයි කරේ නෑ. Apple Car Play / Android Auto පාවිච්චි කරනවා නම් හෙඩ් සෙට් එක අඩු ස්පෙක් එකකට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG