Car Android player

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    Mokakda setup eka.. Apple car play android auto dongles thiyenawa hi karala balanna

    මේක චාමර ස්ටිකර් එකෙන් හයි කරපු එකක්.
    මම බලලා කියන්නම් වර්ගේ
    post-35805-1297773010.jpg

    ඌ චාමරට හයිකරන්න දීල ගිහින් එද්දි හයිකරල තිබුනෙ මෙහෙමළු.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,812
    1,426
    113
    ගෙදර
    මචන්ලා , ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ android or android Auto support , audio setup මොනවාද හොඳ .. 50k වගේ budget එකකට පුළුවන් .
    Nakamichi sound quality එක හොඳ ද .:oo:


    Roomy ekakata set karanna .