Car auction එකකින් car එකක් ගන්න

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    Car auction එකකින් car එකක් ගන්න

    japan car auction එකකින් online bid කරලා car එකක් (0 milage) ගෙන්න ගන්න පුළුවන් ද?
    car එකේ chassis නම්බර් එක ගහලා auction papers ගන්න websites මොනවද?
    එහෙම වාහන ගන්න එකේ ප්‍රශ්න තියනවද?
    auction වලින් වගේම original manufacturer ගෙන් car එකක් ගෙන්න ගන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් මේ දෙකේ වාසි අවාසි මොනවද?


    මේ දේවල් ගැන කලින් thread වලදී කතා කරලා තියනවා නම් ඒවා mention කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න.අලුතෙන් වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි :rolleyes::D:D:D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    used car එකක් ගන්නවනම් මෙහෙ ඉඳන් බිඩ් කරලා ගන්න ක්‍රමයක් තියනවද?

    puluwan. omporter kenek lawwa gennaganna eka lesiyi. thamantama karaganna one nam mulinma field eka gana hodata iganagana KOBE JPC trade wage exporter kenek ge office ekata gihin or call karala un lawwa gennaganna puluwan wei. deposit thiyanna wenawada kiyalanam dannaa importer nowana ayata