Car auction එකකින් car එකක් ගන්න
japan car auction එකකින් online bid කරලා car එකක් (0 milage) ගෙන්න ගන්න පුළුවන් ද?
car එකේ chassis නම්බර් එක ගහලා auction papers ගන්න websites මොනවද?
එහෙම වාහන ගන්න එකේ ප්රශ්න තියනවද?
auction වලින් වගේම original manufacturer ගෙන් car එකක් ගෙන්න ගන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් මේ දෙකේ වාසි අවාසි මොනවද?
මේ දේවල් ගැන කලින් thread වලදී කතා කරලා තියනවා නම් ඒවා mention කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න.අලුතෙන් වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි