Car Audio language change

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    Suzuki+Spacia+(1).jpg

    මචන් Suzuki Spacia එකක සෙට් එකේ Language එක change කරන්නේ කොහොමද?

    Map එක ලංකාවට හරියන්න හදන්න පුළුවන්ද, කොහොමද?
    (දැනට තියෙන්න ජපානෙ සිතියමක්නේ බන්)



     
    • Like
    Reactions: sudathmadusanka