http://www.elakiri.com/forum/showthread.php?p=20943144#post20943144
lahiru06 Active member May 16, 2008 890 216 43 Some where in SriLanka Nov 22, 2016 #1 http://www.elakiri.com/forum/showthread.php?p=20943144#post20943144
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Nov 22, 2016 #2 lahiru06 said: http://www.elakiri.com/forum/showthread.php?p=20943144#post20943144 Click to expand... dupe thread අවුරුදු 3ක් පරන 45 ඇම්පියර් පැය බැට්රියකින් පැය දෙකක් විතර පාක් ලයිට් දාලා තියලා හරි කැසට් එක දාලා හරි ඒක බහින්නේ නැති වෙන්න ඕක විමලසුරේද්ර බලාගාරෙ නෙවෙයිනෙ මචෝ. අවුරුදු 4ක් වගේ යද්දි බැට්රි අයින් කරන්නම වගේ වෙනවා. එව්වාගෙ වැඩක් ගතෑකි. හැබැයි වාහනයකට ප්රමාණවත් මදි. අවුරුදු 3ක් වගේ පරණ 120 ඇම්පියර් පැය බැට්රියකින් වගේ නම් ඔන්න පුළුවන් වෙයි අළුත් 45 අම්පියර් පැය බැට්රියකින් වගේ වැඩක් ගන්න.
lahiru06 said: http://www.elakiri.com/forum/showthread.php?p=20943144#post20943144 Click to expand... dupe thread අවුරුදු 3ක් පරන 45 ඇම්පියර් පැය බැට්රියකින් පැය දෙකක් විතර පාක් ලයිට් දාලා තියලා හරි කැසට් එක දාලා හරි ඒක බහින්නේ නැති වෙන්න ඕක විමලසුරේද්ර බලාගාරෙ නෙවෙයිනෙ මචෝ. අවුරුදු 4ක් වගේ යද්දි බැට්රි අයින් කරන්නම වගේ වෙනවා. එව්වාගෙ වැඩක් ගතෑකි. හැබැයි වාහනයකට ප්රමාණවත් මදි. අවුරුදු 3ක් වගේ පරණ 120 ඇම්පියර් පැය බැට්රියකින් වගේ නම් ඔන්න පුළුවන් වෙයි අළුත් 45 අම්පියර් පැය බැට්රියකින් වගේ වැඩක් ගන්න.
Gehan_Digits Member Apr 5, 2008 393 26 0 හොල්මන් ගුහාව Nov 23, 2016 #3 අලුත් battery එකකට මාරු වෙන්න කාලේ හරි