650 v UPS එකකින් CAR බැටරි එකක් charge කරන්න පුලුවන්ද
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Mar 19, 2022 #1 650 v UPS එකකින් CAR බැටරි එකක් charge කරන්න පුලුවන්ද Reactions: Rankira, kinkon and Tharaka_x
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Mar 19, 2022 #2 බම්ප් Reactions: Rankira, demee and kinkon
ahsk123 Well-known member Nov 5, 2008 6,138 746 113 33 ගාල්ලේ Mar 19, 2022 #3 පුළුවන්. Reactions: Rankira and demee
PHBhagya Well-known member Feb 26, 2020 25,000 3 118,547 113 Gampaha Mar 19, 2022 #4 පුලුවන්. දවසක් විතර තියන්න වෙයි. Reactions: NRTG, thedigit2s, Rankira and 1 other person
waparc Well-known member Jan 12, 2008 1,963 1,253 113 මගේ කාමරේ Mar 19, 2022 #5 බැටරිය ලොකු ඇම්පියර් ගානක එකක් නම් ටික දවසක් යනකොට UPS එකේ charging පැත්ත යනවා. වෙනම කාර් බැටරි චාජර් එකකින් චාජ් කරන එක තමයි හොඳ. Reactions: Voltage, thedigit2s, Rankira and 1 other person
බැටරිය ලොකු ඇම්පියර් ගානක එකක් නම් ටික දවසක් යනකොට UPS එකේ charging පැත්ත යනවා. වෙනම කාර් බැටරි චාජර් එකකින් චාජ් කරන එක තමයි හොඳ.
inspiron Well-known member May 27, 2014 24,910 17,559 113 Nowhere Mar 19, 2022 #6 wela yanawa Reactions: thedigit2s and demee
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Mar 19, 2022 #7 UPS ekata awulak wenawda ehema cahrg karana eka.....?
meex Well-known member Jun 20, 2021 1,017 952 113 Mar 19, 2022 #8 Okata podi module ekak have.. eka use karanna,
akmax Well-known member Jul 8, 2011 568 333 63 Mar 19, 2022 #9 පුළුවන් හැබැයි සෑහෙන වෙලාවක් යයි.. ඔහොම කලොත් UPS එක දමාගෙ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි inverter part එක use කලාට කමක් නෑ. battery backup එකක් විදිහට පාවිච්චි කරනවා නං හොඳම දේ external charger එකකින් battery එක charge කරගන්න එක. Reactions: Rankira and demee
පුළුවන් හැබැයි සෑහෙන වෙලාවක් යයි.. ඔහොම කලොත් UPS එක දමාගෙ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි inverter part එක use කලාට කමක් නෑ. battery backup එකක් විදිහට පාවිච්චි කරනවා නං හොඳම දේ external charger එකකින් battery එක charge කරගන්න එක.
jhnnwp Well-known member Jan 6, 2012 43,755 31,578 113 Mar 20, 2022 #10 meex said: Okata podi module ekak have.. eka use karanna, Click to expand... ekath meke dapanko............
meex said: Okata podi module ekak have.. eka use karanna, Click to expand... ekath meke dapanko............
meex Well-known member Jun 20, 2021 1,017 952 113 Mar 20, 2022 #11 jhnnwp said: ekath meke dapanko............ Click to expand... https://digitalelectronics.lk/product/xh-m604-battery-charger-control-module-with-display/ meka module eka. 604. balala ganna machan. Reactions: demee and jhnnwp
jhnnwp said: ekath meke dapanko............ Click to expand... https://digitalelectronics.lk/product/xh-m604-battery-charger-control-module-with-display/ meka module eka. 604. balala ganna machan.
miyuru4u Well-known member Jan 18, 2007 31,888 10,486 113 In the eyes of my girl Mar 20, 2022 #12 බැ චාජ් වෙන්නේ නැ Reactions: demee
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Mar 21, 2022 #14 miyuru4u said: බැ චාජ් වෙන්නේ නැ Click to expand... meka use karala thiyenawda....
meex Well-known member Jun 20, 2021 1,017 952 113 Mar 21, 2022 #15 miyuru4u said: බැ චාජ් වෙන්නේ නැ Click to expand... kohomada kare