Car එකක Battery එක Connect කරල තියෙද්දිම Charge කලාට අව්ලක් නැද්ද? Battery එක දැන් අවුල් වීගෙන යන්නෙ. ලගදි Battery acid & Water අලුතින් දාල full recharge කරල ගෙනාව. දවස් දෙකක් විතර Start නොකර තිබ්බම බැහැලම යනව. හැමදාම terminal ගලවන්න හයි කරන්න ගියාම ඒවත් සවුත්තු වෙන නිසා Connect කරල තියෙද්දිම Charge කලොත් වාහනේට හොද නැද්ද..? හෙට අනිද්ද අලුතින් battey එකක් දාන්න අමාරුයි... වාහනේ service එකටම ලොකු ගානක් ගියා