Car body paint ?

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Car body paint ?

    painting-car.jpg


    Sedan car ekak full body paint ekak karanna keyak withara yaida? athula nathuwa eliya witharak full pain karanna :rolleyes::rolleyes::rolleyes:

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mokakda machan car eka ? under coat gahala booth ekaka daala hodatama gahanawanam 1Lak withara yai neda
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Toyota Vista එකකට මගෙන් 40ක් ඉල්ලුවා..:confused: තියන පාටම ආයේ ඔක්කොම කපලා ෆුල් ගහන්න. 2K
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    40 nam gana adui hodata karanwad adanne na

    ටින්කර් නැත්තම් ලොකු ගාණක් යන්නේ නෑ බන් ! කොළබින් පිට වැඩ කරුවෙක් අල්ල ගනින්..! කොළබ වැඩ වලට වඩා බිම් කුළිය ගනන්නේ බන් ඒකයි..!