මචන්ලා මේ ස්විෆ්ට් එක මේ ගානට වටිනවද?
මේ ගානට වැගන් ආර් එකක් ගන්න එකද හොද? මොකද
අවුරුදු 15-16 පරන මේ Bj5p, 323, cs1, laser වගේ වාහනයකට ලක්ස 20-22 ආයෝජනය කරනවට වඩා අර දෙක හොද නැද්ද?h
මේවගෙන දැන් හොද එකක් හොයා ගන්නම බැරි තරම් නේද?

Milion of value ur ideas to me... Tnx
Check this out on ikman.lk: Suzuki Swift Beetle 2010 http://ikman.lk/en/ad/suzuki-swift-beetle-2010-for-sale-kurunegala
Last edited: