මචන්ලා මම CAR එකක් ගන්න හදන්නේ නුගේගොඩ අවට Place එකෙන්. එක චෙක් කරන්න එක්කගෙන යන්න හොද මිකැනික් කෙනෙක් ඉන්නවනම් කියනවද?
VIVA ELITE / PASSO / CELERIO WAGE Models. 20MN Budget Cash gewanawa.
CARCHECKS එකෙන් චෙක් කරන්න එතෙන්ට කාර් එක ගේන්න කියනවා. car sales වලින් කාර් එක චෙක් කරන්න එලියට දෙන්නෙ බෑ කියනවා.