Vehicle Ekata Car Cover ekak Danan Eka Awlak Nadda? Is this one good?
Election2015 Well-known member Nov 21, 2014 2,859 1,097 113 Jun 9, 2015 #1 Vehicle Ekata Car Cover ekak Danan Eka Awlak Nadda? Is this one good?
kiriketiya Active member Sep 24, 2014 410 142 43 Jun 9, 2015 #2 රත්තරං;17396946 said: වාහන වලට රෙදි පොරවන්න එපා. ඕවට සීතලේ හැදෙන්නේ නෑ පේන්ට් එකට කිසිම දෙයක් ගෑවෙන්න තියන්න එපා සවුත්තු වෙනවා. මුහුද අයිනේ නම් පාක් කරන්නේ කරන්න කිසිම දෙයක් නෑ. ශොරි තමා. අන්ඩකෝඩ් එකක් ගැහුවහැකි. ඒකෙන් ෆ්ලෝ බෝර්ඩ් එක පොඩ්ඩක් පරිස්සම් කරගත්තහැකි Click to expand... http://www.elakiri.com/forum/showthread.php?t=1643849
රත්තරං;17396946 said: වාහන වලට රෙදි පොරවන්න එපා. ඕවට සීතලේ හැදෙන්නේ නෑ පේන්ට් එකට කිසිම දෙයක් ගෑවෙන්න තියන්න එපා සවුත්තු වෙනවා. මුහුද අයිනේ නම් පාක් කරන්නේ කරන්න කිසිම දෙයක් නෑ. ශොරි තමා. අන්ඩකෝඩ් එකක් ගැහුවහැකි. ඒකෙන් ෆ්ලෝ බෝර්ඩ් එක පොඩ්ඩක් පරිස්සම් කරගත්තහැකි Click to expand... http://www.elakiri.com/forum/showthread.php?t=1643849
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Jun 9, 2015 #3 hama thissema wahala thiyanna hoda na.. samaharu wahane dawaltath wahala..