Dash Cam එකක් install කරගන්න ! (Colombo Area)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,813
    39,758
    113
    Homagama
    Mn hardwire kit eka gaththata eeka haikare ne. Eka dala battery eka bahi kiyala. Ehema case ekak nedda?
    නැහැ. මට නම් වෙලා නැ.
    ⁣හේතු දෙකක් නිසා බැටරියය අවුලක් නැ.. ඔකේම ලියලා තියනවා.

    1. විදුලි පරිබෝජනය ඉතාම අඩුයි.
    2. සිස්ටම් එකේම කිලින් ස්විච් එකක් තියනවාලු. ඒ කියන්නේ බැටරි බලය අඩුයි වගේනම් කාර් එකට බලපැමක් කරන්න කලින් ඔටෝම කැමරාව නවතිනවා. කවදවත් මටනම් වෙලා නැ. 24hrs රෙකෝඩින් තියනවා.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Nexmod un karala dennam kiwwa 3000,4000k wage gani. Call ekak deela palayan
    SD card eka oya aran yanna un dnne fake ekak mta theruna vidihata mage eke hamawelema cannot perform this action ganawa but record wela tianawa.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මහලොකු දෙයක් නැහැ..මම නම් තනියෙම කරගත්තේ.ඕකම තමා මාත් ගත්තේ..මරු භාන්ඩේ :D
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    මේ version එක ඔය version එකට වැඩිය හොද ඇති නේද ?

    cam ek.jpg