Dash Cam එකක් install කරගන්න ! (Colombo Area)

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    Colombo අවට Dash Cam එකක් install කරගන්න හොද තැනක් දන්නවද? (Toyota) , Rare cam එකත් එක්ක තියන එකක්.

    - 70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ali express eke balapan kalin nam offer ekakata 70mai A200 eka thibba 12600/= rear camera ekath ekka 15800/= da koheda.dan nam offer eka iwarada danne na.offer ekak ena welawaka balala ganin.
     
    • Like
    Reactions: Amarican.Ekek

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Colombo අවට Dash Cam එකක් install කරගන්න හොද තැනක් දන්නවද? (Toyota) , Rare cam එකත් එක්ක තියන එකක්.

    - 70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera
    උබටම පුලුවන්, ටෙස්ටරයයි yt video වල හරියට තියනවා. ඕකම මම කරගත්තේ

    හා ඒ වගේම කියන්න ඕනා 24hrs පාකින් දාගන්න time laps ඔන් කරන්න..නැත්තම් රැ ටික පෙන එකක් නැ.
     
    • Wow
    Reactions: Amarican.Ekek

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    Thamantama oka hai karaganna puluwan.

    උබටම පුලුවන්, ටෙස්ටරයයි yt video වල හරියට තියනවා. ඕකම මම කරගත්තේ

    හා ඒ වගේම කියන්න ඕනා 24hrs පාකින් දාගන්න time laps ඔන් කරන්න..නැත්තම් රැ ටික පෙන එකක් නැ.

    Mn hardwire kit eka gaththata eeka haikare ne. Eka dala battery eka bahi kiyala. Ehema case ekak nedda?
     
    • Like
    Reactions: Amarican.Ekek

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    install karaganna nm machan Nexmod, Autopal wage ahala balanna samahara wita installation eka vtrak karanne nah ungen purchase kle natinm ekai scene eka.
     
    • Love
    Reactions: Amarican.Ekek