Chinese ඒවා හයි කරන්න එපා බන්. අපරාදේ සල්ලි. අපේ වාහනේත් කලින් තිබුනේ Chinese සෙට් එකක්. අවුරුද්දකට විතර පස්සේ Touch එක වෑඩ නෑතුව ගියා. Channel එකක් වත් හරියට Tune වෙන්නේ නෑ. පස්සේ ඒක ගලවලා දාලා Pioneer එකක් සෙට් කරා. සෙට් එක විතරක් 25ක් උනා.. Sounds සුපිරි..දානවනම් Branded එකක් දාන්න..
![]()
okema bluetooth thiyana eka ape car ekata daala thiyenne. me wenakan nam kisima aulak na. sound unath supiri
