Car Ekak ganna help

KDH

Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    ලගදීම වාහන ගේන්න දෙනවලු නේ...

    නුදුරේදීම සියලුම වාහන ආනයනයට අවසර දීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

    ඒ හේතුවෙන් වාහන ආනයනයට අවශ්‍ය කටයුතු තම පාර්ශ්වය විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ යයිද ඔවුන් පෙන්වා දෙති.

    කෙසේ වෙතත් වාහන ආනයනය කලද වාහන මිලදී ගැනීමේ හැකියාව මද වීම හේතුවෙන් වාහන වලට ඉල්ලුම අඩු වනු ඇති බව ද ඔවුන්ගේ අදහසයි.

    නමුත් වාහන ආනයනය හරහා දැනට මෙරට ඉහල මිල ගණන්වලට අලෙවි වන පාවිච්චි කරන ලද වාහන වල ඉහළ මිල ගණන් විශාල වශයෙන් පහළ යනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කරයි.

    වාහන නැවත ආනයනය කිරීමේදී ඒ සඳහා වන ප්‍රතිපත්ති මාලාවක් මේ වන විට මුදල් අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතින අතර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර වාහන ආනයනය කිරීමට නුදුරේදීම රජය අවසර දීමට සූදානමින් සිටී.

    වෙලද ඇමති නලින් ප‍්‍රනාන්දු මහතාද මෑතකදී මේ බව කියා සිටියේය.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    meka boru kiyalath kiyanawa hebei
     
    • Sad
    Reactions: KDH

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    meka boru kiyalath kiyanawa hebei
    Next election aka kittu unama genna dei..dan road development mukuth neee ..issara block nowichcha parawal dan traffic hedila tinne..

    Track 2 parawal dan lankawata madi kiyala hithenawa urban area wala ..kalaya nasti wenawa parawal walatama
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,400
    113
    Next election aka kittu unama genna dei..dan road development mukuth neee ..issara block nowichcha parawal dan traffic hedila tinne..

    Track 2 parawal dan lankawata madi kiyala hithenawa urban area wala ..kalaya nasti wenawa parawal walatama
    Me dawas tike wassata passe hondata thibunal parawal uth ganna deyak naha
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Flood nisa hodata check karala ganin

    Godak hithanna beri area yata una drain system block wela…