Laksha 20ta aduwen ganna hoda kar ekak kiannako. Petral hodata wada karana ekak. Hatch back nam wadak na.
පට්ට ගහපු 110 ගන්නවට වඩා ඒ එන්ජිමම තියන හොඳ සොලූනා එකක් ගන්න පුළුවන් 15කට 16 කට වගේ96 97 ආපු පරන වාහනවලට 2M දෙන්න පිස්සුද බය නැතුව ගනින් සොලුනා...........පෙට්‍රල් සුවඳටත් යනවා..මම පැදපු නිසා කියන්නෙ...........