Car Engine trouble

el_professor

Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    මගේ car එකේ ලගදි ඉදන් මිස් කරනවා. 50/60 වගෙ යද්දි එකපාරටම RPM එක 2200 වගෙ ඉදන් 1500 වගෙ අඩු වෙනව accelerator එක පාගාගෙන හිටියත්. එ ගමන්ම තව ටිකක් accelerator එක පැගුවට RPM එක වැඩි වෙන්නෙ නැහැ. check engine light මුකුත් පත්තු වෙන්නෙත් නැ. මොකද්ද හේතුව? air filter මාරු කලා . ඉස්සෙල්ලා engine scan කරල බලන්නද නැත්තන් engine tuneup එකක් කරන්නද?
    mileage - 140,000
    chevy cruze 2002

    plz help
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මම නන් හොද තැනක් බලල දානව චෙක් කරන්න

    ටියුනප් එහෙකින් ඕක හරියයි කියල හිතන්න ආමාරුයි. ගොඩක් වෙලාවට මිස් ෆයර් වෙන්නෙ එක්කො ඊ සී යූ අවුලක්, වෙන එලෙක්ට්‍රිකල් කේස් එකක්, පෙට්‍රොල් බ්ලොක් එකක් වගෙඋ දෙයක් වුනාම නෙහ්

    නැද්ද මේකෙ මිකැනික්ල :frown:
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    මම නන් හොද තැනක් බලල දානව චෙක් කරන්න

    ටියුනප් එහෙකින් ඕක හරියයි කියල හිතන්න ආමාරුයි. ගොඩක් වෙලාවට මිස් ෆයර් වෙන්නෙ එක්කො ඊ සී යූ අවුලක්, වෙන එලෙක්ට්‍රිකල් කේස් එකක්, පෙට්‍රොල් බ්ලොක් එකක් වගෙඋ දෙයක් වුනාම නෙහ්

    නැද්ද මේකෙ මිකැනික්ල :frown:
    ah math ehenan scan ekak karala balanam. scan ekak karanna normally keeyak wage yaawada mch?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    පෙට්‍රල් 95, 92 කලවම් වෙන විදිහට ගැහුවෙ නෑ නේද?

    ගොඩක් වෙලාවට, ඕක ඉලෙක්ට්‍රිකල් කේස් එකක් වෙන්න පුලුවන්.
    සිකියුරිටි සිස්ටම් වගේ ආෆ්ට මාකට් ගැජට් වලට මේන් පවර් ලයින් වල සොකට් වලින් පවර් එක ගත්තම කාලයක් යද්දි ඔය වගේ අවුල් එන්න පුලුවන්.

    පෙට්‍රල් ෆිල්ටර්, පොම්ම එහෙමත් බලවන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ස්කෑන් එකක් කරලා බලන්න වෙනවා ප්‍රශ්ණෙට අදාල දෙයක් ලොග් වල තියෙනවද කියලා.. TPS එකේ හරි crank sensor එකේ හරි අවුලක් හින්දා ඔය වගේ දෙයක් වෙන්න පුලුවන් නේද?
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    • Spark plug condition එක check කරල බලන්න
    • TPS / MAP / ICV sensors clean කරල බලන්න
    • Throttle body clean කරල බලන්න
    • Throttle cable එකේ tension එක බලන්න. (manual throttle නම්)
    • Vacuum lines check කරල බලන්න (vacuum leak)
    • A/C compressor එකත් පොඩ්ඩක් check කරල බලන්න. සමහර පරණ compressor වල clutch එක release උනාම RPM එක drop වෙනවා (unlikely)
    • Fuel delivery අවුලක් වෙන්න පුළුවන්, හැබැයි fuel pump / fuel filter issue එකක් නම් 2200rpm විතරක් අවුල් වෙන්න බැහැ
    • Fuel Injectors clean කරල බලන්න (unlikely)
    • OBD2 නම්, යාලුවෙක්ගෙන් scanner එකක් ඉල්ලගෙන scan කරල බලන්න (error codes විතරක් නෙවෙයි, live data check කරල බලන්න)
    • ECU එකේ physical fault එකක් වෙන්න පුළුවන් (hopefully not)
    • engine එකේ knock sensor එකක් තියනවනම්, පොඩ්ඩක් check කරල බලන්න. (if the sensor detects a knocking situation, the ECU will retard the timing to avoid engine damage, hence low RPM..... maybe?)
    • Engine Tune-Up ? ECU Remap ?
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    ස්කෑන් එකක් කරලා බලන්න වෙනවා ප්‍රශ්ණෙට අදාල දෙයක් ලොග් වල තියෙනවද කියලා.. TPS එකේ හරි crank sensor එකේ හරි අවුලක් හින්දා ඔය වගේ දෙයක් වෙන්න පුලුවන් නේද?
    thanks mchn
    • Spark plug condition එක check කරල බලන්න
    • TPS / MAP / ICV sensors clean කරල බලන්න
    • Throttle body clean කරල බලන්න
    • Throttle cable එකේ tension එක බලන්න. (manual throttle නම්)
    • Vacuum lines check කරල බලන්න (vacuum leak)
    • A/C compressor එකත් පොඩ්ඩක් check කරල බලන්න. සමහර පරණ compressor වල clutch එක release උනාම RPM එක drop වෙනවා (unlikely)
    • Fuel delivery අවුලක් වෙන්න පුළුවන්, හැබැයි fuel pump / fuel filter issue එකක් නම් 2200rpm විතරක් අවුල් වෙන්න බැහැ
    • Fuel Injectors clean කරල බලන්න (unlikely)
    • OBD2 නම්, යාලුවෙක්ගෙන් scanner එකක් ඉල්ලගෙන scan කරල බලන්න (error codes විතරක් නෙවෙයි, live data check කරල බලන්න)
    • ECU එකේ physical fault එකක් වෙන්න පුළුවන් (hopefully not)
    • engine එකේ knock sensor එකක් තියනවනම්, පොඩ්ඩක් check කරල බලන්න. (if the sensor detects a knocking situation, the ECU will retard the timing to avoid engine damage, hence low RPM..... maybe?)
    • Engine Tune-Up ? ECU Remap ?
    thanks bro mn balannam mchn
     
    • Like
    Reactions: hodakolla

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    Just a random thought... When was the last time you cleaned your EGR? It's 18 years old, maybe EGR is clogged. If so, either clean and maintain it or do a EGR-delete (get a piece of stainless steel and block the EGR valve completely). Clogged EGRs are known for causing unexplainable random weird shit like this.. Maybe just check it first as it would cost you next to nothing. (you can clean your EGR using throttle body cleaner)