Brothers,
මගේ තියෙන්නේ Toyota Vios (2005) කාර් එකක් (Mileage 130,000 KM). මේක 1500 - 2500 RPM අතරේ Normally Accelerate කරද්දි පොඩ්ඩක් වෙව්ලලා වගේ තමයි Pickup වෙන්නේ. ඒ කියන්නේ එහෙම Pickup වෙද්දි Engine එකෙන් හරියට Power එක දෙන්න බැරුව දඟලනවා වගේ තමයි දැනෙන්නේ.. Inner CV, Axle වල ප්‍රශ්නයක් නෑ කිව්වා බලලා Garage එකෙන් මොකද ඒ Parts වල අවුලක් නම් 1500 - 2500 RPM එකේදි විතරක් අවුල එන්න බැරි නිසා. Engine Tuneup එකක් කරා Plugs 04 අලුතෙන් දාලා..Fuel Pressure අවුලක් නැහැ කිව්වා.. ඒ වෙව්ලිල්ල එද්දි එකපාරටම D එකේ ඉඳලා N එකට දාපුවම Vibration එක ක්ෂණිකව නැති වෙනවා.. ආයේ D දාලා Pickup කරද්දි එනවා.
මොකක් වෙන්න පුළුවන්ද හේතුව? කාටවත් Idea එකක් තියෙනවා ද?