Car gear problem help

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    Nissan march auto gear එකක gear මාරුකරද්දි ලොකු ගැස්සිල්ලක් එන්නෙ ඇයි engine මවුන්ට් 3 ම හොදයි.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Auto Gear මාරු වෙද්දි ගැස්සිල්ලක් එනවනම් Gear Box එකේ Hub Plate ගෙවිලා වෙන්න පුළුවන්.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Nissan march auto gear එකක gear මාරුකරද්දි ලොකු ගැස්සිල්ලක් එන්නෙ ඇයි engine මවුන්ට් 3 ම හොදයි.

    Gear wheels gewenna lan unamath ohoma wenawa :yes: Kokatath athe 30K wath ready karan inna :D