Toyota axio 2016 G hybrid එකද suzuki swift rs safety hybrid 2017 . එකද හොඳම... ???
Thanksපෙනුම අතින් නන් axio එක වටිනා පෙනුමක් තියෙනවා.
Thanksbump
Thanksaxio
Aka set wenne na broToyota Hilux![]()
Thanks machanඅක්සියෝ එකක් නම් පාවිච්චි කරල නෑ ඒත් rs එක යාලුව ගාව තියනව කිසිම අවුලක් නැතුව දුවනව වාහනේ නම් ගත්තෙ 2018 ද කොහෙද. මරු බාන්ඩෙ පට්ට පිකප්
------ Post added on May 1, 2021 at 12:35 PMඅක්සියෝ එකක් නම් පාවිච්චි කරල නෑ ඒත් rs එක යාලුව ගාව තියනව කිසිම අවුලක් නැතුව දුවනව වාහනේ නම් ගත්තෙ 2018 ද කොහෙද. මරු බාන්ඩෙ පට්ට පිකප්
ThanksToyota axio 2016 G hybrid
hybrid technology ekenuth Toyota eka godak issarahin innee