Car Help | පැදපු කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

emask

Member
Aug 18, 2013
29
27
0
Car Help | පැදපු කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

අවුරුදු 15ක් (2003/4) විතර පරණ මරුටි කාර් එකක් ගනිද්දි මොනවද චෙක් කරන්න ඕන දේවල්?
මට අවුරුදු 25ක් විතර පරණ ජපන් එකකට යන්න වත්, ඒව අරගෙන ලක්ශ ගනණ් වියදම් කරල හදන්නවත් සල්ලි නැහැ. මාසෙට 600km වගේ දුවන්න පුළුවන් විදිහට හදාගෙන දුවන්න තිබ්බ නම් ඇති.
මේක මගේ 1st කාර් එක. ඒක නිසා ලොකු සල්ලියක් අතේ නෑ.​