Micro trend Car එකක Fuse board එකේ පියනේ උඩ පැත්තේ photo එකක් දාන්න පුලුවන්ද..? තිබ්බ පියන වැටිලා wiper blade වැඩ නෑ fuse check කරගන්න විදියක් නෑ හරියටම... Bump එකක් හරි දාන්න...