කවුරුහරි paid site එකක තියන එකක් ස්ක්‍රීන් ශොට් අරන්ද කියලා බලන්න විදියක් තියනවද? මට දන්න එකෙක් කියහන් කවුරු හරි දාපූ ෆොටෝ එකක් රිවර්ස් කරලා ඒක ගත්තේ කොහෙන්ද කියල බලන්න පුලුවන්ද කියලා? Google search එකේ හරියටම එන්නේ නෑ බන්