වහනයක් අතර මැදියෙක් ගෙන් ගෙන්න කොට අපි දැනගන්න ඔන දෙවල් මොනවද? ( අපිව අන්දන්නේ නැති වෙන්න හා එ ගැන දැනුමක් එන්න )
ඇයි මේ වහන x මොඩල් ගෙන්නනේ ලංකාවේ මර්කට් නැති බව දැන ගෙන ?
55 ට වගේ හන්න හොද වහනයක් මොනවද හයිබ්රිඩ් ( ඇක්සියෝ දැනට හිතේ තියෙන්නේ )
වහනයක් ගන්නකොට මොන ඔක්ශන් වලින්ද බලන්නේ ( එවල ලින්ක් දෙනවද? )
අපි වහනයක් ජපනෙන් ගද්දි ගෙව්වහම අපි හිතමු xxx ගනක් කියලා එක එදා තියෙන යෙන් ගනට නෙද ගෙවෙන්නේ ( ලංකාවෙන් රිලිස් කරද්දි අපහු වෙන්ස් වෙනවද එදාට තියෙන යෙන් එක ? )
ඔය නැව් රක්ශන සල්ලි අපහු අපිට ලැබෙනවද?
අපිට ටැක්ස් ගෙවන්න වෙන්නේ වහනය එහෙන් ගත්ත ගානට ද ? නැත් නම් එදා වහනයට ආදල ගනේ යෙන් ගානේ වටිනාකමටද ?
අපි ගෙවන ටැක්ස් ගාස්තු හරියටම දැනගන්න විදියක් කියන්න
කාර් එකක් රෙජිස්ටර් කරද්දි ගාස්තුව කියද ?
අපිට කැමති නම්බර් එකක් ගන්න කියක් වැඩිපුර ගෙවන්න ඔන ද ?
ඉස්සර වගේ ලක්සරි මොඩල් වලටත් අඩු ග්රේඩ් එකක් දලා ටැක්ස් අඩුවෙන් ගහනවද?
දන්න එවලට කියන්න බම්ප් එකක් දාන්න ස්තුති රෙප් දෙන්නම් හැමොටම තියෙන විදියට 13 ගනේ ( අද රෙප් ඉවරයි ඉතින්
)