me katawa atta matath claim ekata unge mokadda engineer ge athule approval ekak enakanuth inna una. me kiyanwa wage complain danna ticket system ekak mukuth ahema na munge. mata eke ganunta call aran epa una.SLIC නම් පට්ට චාටර්. බුදු කට්ටක් කන්න ඕන ප්‍රිමියම් එකට වඩා වැඩි cliam වලදි. ගරාජ අය ත් අපි අතින් සල්ලි දෙනවා කියලා පොරොන්දු උනොත් තමා හදන්න ගන්නේ.
උන් කියන්නේ සල්ලි ලැබෙනවා, ලැබුණාට උන්ගේ process එක වෙන්න මාස එකහා මරක් වත් යනවා හෙන වතවෙන්න ඕන කියලා. අපි අතින් ගෙවලා හදා ගෙන අපේ නම ට සල්ලි ගන්න කියලා ගරජ් අය කියන්නේ.
උන්ගේ asseser සෑහෙන්න අඩුවෙන් ගණන් දාන්නේ. ඒ ගණන් වලට බඩු හොයන්න සෑහෙන්න රස්තියාදුවක් වෙන්න ඕන. මොරටුව ගාරජ් එක දාලා, asseser දෙන ගානට buffer එක ගන්න පුළුවන් slic එකෙන් කියන මාලබේ තැනකින්. ඉතිං ගරාජ අය එච්චර රස්තියාදු වෙන්න කැමැති නැහැ, කාලය පෙට්‍රෝල් ඩීසල් පුච ගෙන.
අනික agent ල ඔක්කොම උන් බලං ඉන්නේ අපේ වාහනේ හැප්පෙනකන්. උන් ගරාජ එකෙන් 6000 ක් ගන්නවා ලක්ෂේට.
අනික salvage බාර දෙන්න යන්න ඕන ගල්කිස්ස උන්ගේ යාර්ඩ් එකට, නැත්තම් කොළඹ ගාමිණී හෝල්. ඒ බාර දීලා ලියුම් ලියලා දිල මාස යකින් වගේ තමා චෙක් එක ready වෙන්නේ.
වාහනේ year එක පරණ වෙන්න වෙන්න ගෙවන ගාන අඩුයි. අවුරුදු 4 ක් පරණයි නම් brand new price එකෙන් 70% යි දෙන්නේ පර්ට්ස් වලට.
මොකක් හරි කේස් එකක් උනොත් උන්ට මලාට complain එකක් දාන්න බැහැ. Motor insurance ලොක්ක ෆෝන් answer කරන්නේ නැහැ.
උදේ 10 යි හවස 4 යි අතර තමා වැඩ කර ගන්න ඕන. Asseser නිවාඩු සෙනසුරාදා ඉරිදා. ඒ දවස් වල කර ගන්න ගානක් ගෙවන්න ඕන පොරට.
Accident උන වෙලාවෙම කථා කරලා උන් එන්න කලිං වාහනේ අයින් කරලා claim එක ලක්ෂෙත වැඩි නම් පොලිස් report ගන්න කියනවා. එන ගොඩක් ewun හිතන්නේ බොරු claim ගන්න ඕනෑකමින් හප්පා ගෙන කියලා. ඌත් බලන්නේ කොහො ම හරි කීයක් හරි කඩා ගන්න.
අනික උන්ගේ client base එකට අදාලව මිනිස්සු නැහැ. Accident එකක් උනහම ඉන්න ඕන එනකං පැය ගණන්.
හැප්පුනා අනිත් ඒකාව අපේ insurance එකෙන් එනකං තියා ගන්න එක තමා ලොකුම ගේම.
සෙලින්කෝ vip තමා පොඩ්ඩක් හරි හොදයි කියන්න පුළුවන්. ඒත් ප්‍රිමියම් එක පට්ට ගණන්.
Ahana ahana ekaage claim eka reject@Hyaenidae hnb eke aluth insurance eka gena hoyla bwluwe nedda
Max amount ekak thynw OTS dena ethanin eha ewata garage estimate one (75k da kohedo)Mata hitenne on the spot claim eka gana eka labai kiyala..garage dala quotation aran watha wenwta wadiya..on the spot claim gattma claim eka bank acc ekata danwa 3 months atulata unta hadala penana tyne
insurance aran tiyana companyata vote karala misak service quality ekata neme we vote avilla tienne. attatama baluwot vote wadima SLIC eka tama chater ma
Motorbike eka 3rd party FairFirst daala tiyenne 2015 indalaඔබ වාහන රක්ෂණ සේවාව ලබා ගන්නා සමාගම තෝරන්න | Vote your choice of vehicle insurance company

අනිත් වාහනේ ෆුල් තියෙනව ඒක,SLIC නම් පට්ට චාටර්. බුදු කට්ටක් කන්න ඕන ප්‍රිමියම් එකට වඩා වැඩි cliam වලදි. ගරාජ අය ත් අපි අතින් සල්ලි දෙනවා කියලා පොරොන්දු උනොත් තමා හදන්න ගන්නේ.
උන් කියන්නේ සල්ලි ලැබෙනවා, ලැබුණාට උන්ගේ process එක වෙන්න මාස එකහා මරක් වත් යනවා හෙන වතවෙන්න ඕන කියලා. අපි අතින් ගෙවලා හදා ගෙන අපේ නම ට සල්ලි ගන්න කියලා ගරජ් අය කියන්නේ.
උන්ගේ asseser සෑහෙන්න අඩුවෙන් ගණන් දාන්නේ. ඒ ගණන් වලට බඩු හොයන්න සෑහෙන්න රස්තියාදුවක් වෙන්න ඕන. මොරටුව ගාරජ් එක දාලා, asseser දෙන ගානට buffer එක ගන්න පුළුවන් slic එකෙන් කියන මාලබේ තැනකින්. ඉතිං ගරාජ අය එච්චර රස්තියාදු වෙන්න කැමැති නැහැ, කාලය පෙට්‍රෝල් ඩීසල් පුච ගෙන.
අනික agent ල ඔක්කොම උන් බලං ඉන්නේ අපේ වාහනේ හැප්පෙනකන්. උන් ගරාජ එකෙන් 6000 ක් ගන්නවා ලක්ෂේට.
අනික salvage බාර දෙන්න යන්න ඕන ගල්කිස්ස උන්ගේ යාර්ඩ් එකට, නැත්තම් කොළඹ ගාමිණී හෝල්. ඒ බාර දීලා ලියුම් ලියලා දිල මාස යකින් වගේ තමා චෙක් එක ready වෙන්නේ.
වාහනේ year එක පරණ වෙන්න වෙන්න ගෙවන ගාන අඩුයි. අවුරුදු 4 ක් පරණයි නම් brand new price එකෙන් 70% යි දෙන්නේ පර්ට්ස් වලට.
මොකක් හරි කේස් එකක් උනොත් උන්ට මලාට complain එකක් දාන්න බැහැ. Motor insurance ලොක්ක ෆෝන් answer කරන්නේ නැහැ.
උදේ 10 යි හවස 4 යි අතර තමා වැඩ කර ගන්න ඕන. Asseser නිවාඩු සෙනසුරාදා ඉරිදා. ඒ දවස් වල කර ගන්න ගානක් ගෙවන්න ඕන පොරට.
Accident උන වෙලාවෙම කථා කරලා උන් එන්න කලිං වාහනේ අයින් කරලා claim එක ලක්ෂෙත වැඩි නම් පොලිස් report ගන්න කියනවා. එන ගොඩක් ewun හිතන්නේ බොරු claim ගන්න ඕනෑකමින් හප්පා ගෙන කියලා. ඌත් බලන්නේ කොහො ම හරි කීයක් හරි කඩා ගන්න.
අනික උන්ගේ client base එකට අදාලව මිනිස්සු නැහැ. Accident එකක් උනහම ඉන්න ඕන එනකං පැය ගණන්.
හැප්පුනා අනිත් ඒකාව අපේ insurance එකෙන් එනකං තියා ගන්න එක තමා ලොකුම ගේම.
සෙලින්කෝ vip තමා පොඩ්ඩක් හරි හොදයි කියන්න පුළුවන්. ඒත් ප්‍රිමියම් එක පට්ට ගණන්.
ඒකනෙ ඇනුවල් ප්‍රිමියම් එකට වැඩි ක්ලේම් දෙන විදිහ තමයි බලන්න ඕනතාමනං ක්ලේම් වලට අවුලක් වෙලා නෑ.
හැබැයි ඉතිං පාට්ස් දෙන්න වෙන මට්ටමේ ලොකු කේස් වෙලත් නෑ...
FairFirst එකෙන් ක්ලේම් එකක් ගන්න කෝල් කරලම බලන්න ඕන . ෆයිල් එක ආවෙ නෑ කියනව ,බලන කෙනා නෑ කියනව . උන්ම ඒක පරක්කු කරල කල් ගිහිල්ල වැඩි නිසා ෆයිල් එක වහල කියනව ඒක ඕපන් කරන්න ආයෙ ලියුමක් එවන්න කියනව . බෙල්ල කපන්න හිතෙනව එතකොට .ඒක තමයි මාත් බැලුවෙ මේ රිවීව්ස් 1.8/5 තියෙන්නෙ ඇයි කියලා
සෙලින්කෝ තමයි තිබ්බෙ මේ සැරේ මාරුවෙන්න බැලුවෙ ඔන්ලයින් පේමන්ට් එකක් වත් කරන්නත් බෑ අනික අවුරුදු 8 කට ලක්ෂ 8 විතර දීල ක්ලේම් ගත්තෙ ලක්ෂ 2 ක විතර.
FairFirst එකට මාරුවෙන්න හිතෙනව රිවීව්ස් හොඳ නිසා (4.1/5) අනික ෆෝන් එකෙන් ඩැමේජ් එක පෙන්නල ක්ලේම් ගන්න පුළුවන්ලු
FairFirst එකෙන් ක්ලේම් එකක් ගන්න කෝල් කරලම බලන්න ඕන . ෆයිල් එක ආවෙ නෑ කියනව ,බලන කෙනා නෑ කියනව . උන්ම ඒක පරක්කු කරල කල් ගිහිල්ල වැඩි නිසා ෆයිල් එක වහල කියනව ඒක ඕපන් කරන්න ආයෙ ලියුමක් එවන්න කියනව . බෙල්ල කපන්න හිතෙනව එතකොට .
උන්ගෙ ෆේස්බුක් කැම්පේන් එක හොදයි . මම කමෙන්ට් කරාම මාව බ්ලොක් කරා . මට විතරක් නෙමෙයි මගෙ යාලුවෙක්ට එකෙක් ඇවිත් බල කරලම දාගත්ත Honda Grace එකකට . ත්‍රීවීල් එකක් ඇවිත් ඇනල හම්බුන ක්ලේම් එකෙන් බෆර් එක වත් හදාගන්න බෑ . බොනට් එක වත් තැලුන නැති ඇක්සිඩන්ට් එකක්ඒත් රිවීව්ස් නම් පොසිටිව් ගොඩක් (4+)
සෙලින්කෝ , vip hara anith option naddaSLIC නම් පට්ට චාටර්. බුදු කට්ටක් කන්න ඕන ප්‍රිමියම් එකට වඩා වැඩි cliam වලදි. ගරාජ අය ත් අපි අතින් සල්ලි දෙනවා කියලා පොරොන්දු උනොත් තමා හදන්න ගන්නේ.
උන් කියන්නේ සල්ලි ලැබෙනවා, ලැබුණාට උන්ගේ process එක වෙන්න මාස එකහා මරක් වත් යනවා හෙන වතවෙන්න ඕන කියලා. අපි අතින් ගෙවලා හදා ගෙන අපේ නම ට සල්ලි ගන්න කියලා ගරජ් අය කියන්නේ.
උන්ගේ asseser සෑහෙන්න අඩුවෙන් ගණන් දාන්නේ. ඒ ගණන් වලට බඩු හොයන්න සෑහෙන්න රස්තියාදුවක් වෙන්න ඕන. මොරටුව ගාරජ් එක දාලා, asseser දෙන ගානට buffer එක ගන්න පුළුවන් slic එකෙන් කියන මාලබේ තැනකින්. ඉතිං ගරාජ අය එච්චර රස්තියාදු වෙන්න කැමැති නැහැ, කාලය පෙට්‍රෝල් ඩීසල් පුච ගෙන.
අනික agent ල ඔක්කොම උන් බලං ඉන්නේ අපේ වාහනේ හැප්පෙනකන්. උන් ගරාජ එකෙන් 6000 ක් ගන්නවා ලක්ෂේට.
අනික salvage බාර දෙන්න යන්න ඕන ගල්කිස්ස උන්ගේ යාර්ඩ් එකට, නැත්තම් කොළඹ ගාමිණී හෝල්. ඒ බාර දීලා ලියුම් ලියලා දිල මාස යකින් වගේ තමා චෙක් එක ready වෙන්නේ.
වාහනේ year එක පරණ වෙන්න වෙන්න ගෙවන ගාන අඩුයි. අවුරුදු 4 ක් පරණයි නම් brand new price එකෙන් 70% යි දෙන්නේ පර්ට්ස් වලට.
මොකක් හරි කේස් එකක් උනොත් උන්ට මලාට complain එකක් දාන්න බැහැ. Motor insurance ලොක්ක ෆෝන් answer කරන්නේ නැහැ.
උදේ 10 යි හවස 4 යි අතර තමා වැඩ කර ගන්න ඕන. Asseser නිවාඩු සෙනසුරාදා ඉරිදා. ඒ දවස් වල කර ගන්න ගානක් ගෙවන්න ඕන පොරට.
Accident උන වෙලාවෙම කථා කරලා උන් එන්න කලිං වාහනේ අයින් කරලා claim එක ලක්ෂෙත වැඩි නම් පොලිස් report ගන්න කියනවා. එන ගොඩක් ewun හිතන්නේ බොරු claim ගන්න ඕනෑකමින් හප්පා ගෙන කියලා. ඌත් බලන්නේ කොහො ම හරි කීයක් හරි කඩා ගන්න.
අනික උන්ගේ client base එකට අදාලව මිනිස්සු නැහැ. Accident එකක් උනහම ඉන්න ඕන එනකං පැය ගණන්.
හැප්පුනා අනිත් ඒකාව අපේ insurance එකෙන් එනකං තියා ගන්න එක තමා ලොකුම ගේම.
සෙලින්කෝ vip තමා පොඩ්ඩක් හරි හොදයි කියන්න පුළුවන්. ඒත් ප්‍රිමියම් එක පට්ට ගණන්.
Sirawata? Yearly premium ekata wada wadi ganak pass kalada
හොදම option එක හොදම/ ලගම යාලුවෙක් ඉන්න insurance කොම්පැණි එක.සෙලින්කෝ , vip hara anith option nadda