ගොඩක් වේලාවට ඔය SLIC එකේ TO කාරයෝ ගාණ කපනවා...උන්ට ඕන ගරාජ් එකකට දැම්මේ නැත්නම් claim එක සැහෙන අඩු කරනවා... 2018 වගේ accident එකක් වෙලා ලක්ෂ 3කට ආසන්න ගාණක් කිසි කේස් එකක් නැතුව පාස් කරා.. ළඟදි අපේ අනිත් වාහනේ accident වෙලා ටිකක් දුරක TO කාරයෙක් ආවේ නැ.. photo එවන්න කිව්වා.. photo යවලා ගෙදර ගියාම ලඟ ම branch එකට යන්න කිව්වා... ඒ ගියාම උන් කිව්වා හදන්නේ කොහේ ද අහලා එතන branch එකට යන්න කියලා එතනට ගියාම කිව්වා garaj එකට දාන්න එතනට කෙනෙක් එවනවා කියලා... අන්තිමට ගරාජ් එකේ quotation එකේ ගාණෙන් 70% විතර ඒ ආපු TO බල්ලා කපලා.. ඌ හිතලා තියෙන්නේ ඌගේ පඩියෙන් සල්ලි කපාගෙන අපේ වාහනේ හදනවා කියලා.. ඒ මදිවට බොනට් එක තැලිලා තිබ්බ එක දැක්කේ නැලු... පස්සේ කියනවා ඒක පරණ එකක්ලු.. පස්සේ ඌට කතා කරාම අතනට දාන්නලු මෙතනට දාන්නලු අතටත් ගාණක් ගන්න පුලුවන්ලු...ඒ හිඟන TO කාරයාව නම් හප්පලා ම))ර&&න්න හිතුනා... පස්සේ manager කතා කරලා වැඩේ ෂේප් කරලා දුන්නා..




