Car Insurance Survey 2023 | වාහන රක්ෂණ සමීක්ෂණය 2023

ඔබ වාහන රක්ෂණ සේවාව ලබා ගන්නා සමාගම තෝරන්න

  • Allianz

    Votes: 8 8.7%
  • Ceylinco

    Votes: 16 17.4%
  • Continental

    Votes: 4 4.3%
  • FairFirst

    Votes: 3 3.3%
  • HNB

    Votes: 3 3.3%
  • LOLC

    Votes: 6 6.5%
  • People's

    Votes: 10 10.9%
  • HNB

    Votes: 2 2.2%
  • SLIC

    Votes: 33 35.9%
  • Other ( AIA / Amana / Co-Operative / LOLC / MBSL / NITF / ORIENT / People's / SANASA ) comment below

    Votes: 7 7.6%

  • Total voters
    92
  • Poll closed .

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගොඩක් වේලාවට ඔය SLIC එකේ TO කාරයෝ ගාණ කපනවා...උන්ට ඕන ගරාජ් එකකට දැම්මේ නැත්නම් claim එක සැහෙන අඩු කරනවා... 2018 වගේ accident එකක් වෙලා ලක්ෂ 3කට ආසන්න ගාණක් කිසි කේස් එකක් නැතුව පාස් කරා.. ළඟදි අපේ අනිත් වාහනේ accident වෙලා ටිකක් දුරක TO කාරයෙක් ආවේ නැ.. photo එවන්න කිව්වා.. photo යවලා ගෙදර ගියාම ලඟ ම branch එකට යන්න කිව්වා... ඒ ගියාම උන් කිව්වා හදන්නේ කොහේ ද අහලා එතන branch එකට යන්න කියලා එතනට ගියාම කිව්වා garaj එකට දාන්න එතනට කෙනෙක් එවනවා කියලා... අන්තිමට ගරාජ් එකේ quotation එකේ ගාණෙන් 70% විතර ඒ ආපු TO බල්ලා කපලා.. ඌ හිතලා තියෙන්නේ ඌගේ පඩියෙන් සල්ලි කපාගෙන අපේ වාහනේ හදනවා කියලා.. ඒ මදිවට බොනට් එක තැලිලා තිබ්බ එක දැක්කේ නැලු... පස්සේ කියනවා ඒක පරණ එකක්ලු.. පස්ස‍ේ ඌට කතා කරාම අතනට දාන්නලු මෙතනට දාන්නලු අතටත් ගාණක් ගන්න පුලුවන්ලු...ඒ හිඟන TO කාරයාව නම් හප්පලා ම))ර&&න්න හිතුනා... පස්සේ manager කතා කරලා වැඩේ ෂේප් කරලා දුන්නා..
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    877
    113
    ----- Hill City ----
    SLIC nam aye jeevitheta danne na.. podi podi claims pass karanwa ikmanata... loku claims illanakota unge gewal wala salli illanawa wage.. full insurance damma kiyala kisi wadak na...more than 1 lak claim ekak damma gaman apiwa horu gaanata dala investigations yanne..math puke amaruwata 4 years full inusarane dala premium gewwa (n) :growl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සෙලින්කෝ තමයි තිබ්බෙ මේ සැරේ මාරුවෙන්න බැලුවෙ ඔන්ලයින් පේමන්ට් එකක් වත් කරන්නත් බෑ අනික අවුරුදු 8 කට ලක්ෂ 8 විතර දීල ක්ලේම් ගත්තෙ ලක්ෂ 2 ක විතර.
    ඒ කියන්නේ හප්පා ගත්තා මදි කියලා ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    ඒ කියන්නේ හප්පා ගත්තා මදි කියලා ද?
    ඔව් ඉතින් ඒකත් අර එකම සෙට් එකකට හොරකං කරන්න දෙන්න බෑ කියනව වගේ තමා 😅
     
    • Haha
    Reactions: U-tag

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    thama damme nadda? Umba ara Ceylonco online payment karanna ba kiyala dala thibbe ai bn? Puluwanne.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Anith hama ekama thiyenawa ceylinco nah :baffled:

    Anika ara phone eken photos and videos yawala claim karana option ekath na Ceylinco eke
    Mm oya umba kiyana option anith ewaye thiyenawa kiyala danneth na bn. 😃 Mth dammata claim karala na bn Ceylinco eken thama.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං පොඩි උපදෙසක් ඕනේ.

    Front windscreen එකේ මොකක් හරි වැදිලා පොඩියට damage එකක් තියනවා. (replacement එකක් කරන්න ඕනේ නැ. 3cm වගේ දිග ඉරක්) දැන් 3rd party එකක් තියෙන්නේ.

    අලුතෙන් full insurance එකක් දානකොට මෙක case නොවෙන්න මොකද කරන්න පුළුවන්?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    මචං පොඩි උපදෙසක් ඕනේ.

    Front windscreen එකේ මොකක් හරි වැදිලා පොඩියට damage එකක් තියනවා. (replacement එකක් කරන්න ඕනේ නැ. 3cm වගේ දිග ඉරක්) දැන් 3rd party එකක් තියෙන්නේ.

    අලුතෙන් full insurance එකක් දානකොට මෙක case නොවෙන්න මොකද කරන්න පුළුවන්?

    ඉතින් පොඩි ඩැමේජ් එකක් නම් පැතිරෙන්න කලින් ඉක්මනට repair කරගන්න
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉතින් පොඩි ඩැමේජ් එකක් නම් පැතිරෙන්න කලින් ඉක්මනට repair කරගන්න
    අලුතෙන් windscreen එකක්?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මචං පොඩි උපදෙසක් ඕනේ.

    Front windscreen එකේ මොකක් හරි වැදිලා පොඩියට damage එකක් තියනවා. (replacement එකක් කරන්න ඕනේ නැ. 3cm වගේ දිග ඉරක්) දැන් 3rd party එකක් තියෙන්නේ.

    අලුතෙන් full insurance එකක් දානකොට මෙක case නොවෙන්න මොකද කරන්න පුළුවන්?

    aluth windscreen ekak danna. insurance ekata wada laba athi. :lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    පුලුවන්නම් ඔබගේ වාහනයේ රක්ෂණය කර මුදල සහ රක්ෂණ වාරිකය සදහන් කරන්න.…

    Fairfirst damma facebook reviews ehemath balala, 85k
    Kiyada value aka denme???mage 117 k awith 4.5million walata:(
    ------ Post added on Oct 3, 2023 at 8:07 PM