මගේ තියන්නේ 95A Auto ඩිසල් වාහනයක් මට jumping wire kit ඒකක් ගන්න ඕනේ 400A 500A 1000A 1200A කියලා තියනවා මම හිතන විදියට මට 1000A or 1200A වත් ගන්න ඕනේ wire clip අරගන හදන්න බැලුව clip 4 RS 1000 wire අඩි 1=380 380x 12=4560 අඩි 12 වත් ගන්න ඕනේ Total RS 5660යනවා හදන්න ගියහම ගන්න හොද බ්‍රෑන්ඩ් ඒකක් තියනවද