Car key lost

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ow ewath programming karanawa kiwwa. matanam onawune na

    ඔරිජිනල් කී එක තියනවා නම් ප්‍රෝගෑම් කරන එක අපිටම කරන්න පුලුවන් හැබැයි
    ඒක කාර් එකටම දාල කරන විදියක් තියනවා මගේ නම් මැනුවල් එකේ ස්ටෙප් ටික තියනවා
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔරිජිනල් කී එක තියනවා නම් ප්‍රෝගෑම් කරන එක අපිටම කරන්න පුලුවන් හැබැයි
    ඒක කාර් එකටම දාල කරන විදියක් තියනවා මගේ නම් මැනුවල් එකේ ස්ටෙප් ටික තියනවා

    vitz wlta khmda kyl dnnwd bn