මචන්ලා උඹලා තව කාට හරි MC එක පල්ලෙහා පාරේ හරි, එහාපැත්තේ තියෙන parking land එකේ හරි වාහනේ park කලාම remote key එකෙන් වාහනේ lock/unlock කරන්න පොඩ්ඩක් හරි අමාරුයිද? 
පලවෙනි පාර ඕක උනාම මන් හිතුවේ remote key එකේ battery බැහැලා ඇති කියලා.
මන් හිතන්නේ ඒ හරියේ මොකක් හරි interference එකක් තියෙනවා

පලවෙනි පාර ඕක උනාම මන් හිතුවේ remote key එකේ battery බැහැලා ඇති කියලා.
මන් හිතන්නේ ඒ හරියේ මොකක් හරි interference එකක් තියෙනවා
Last edited: