Car miss fire

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මගෙ කාර් එකේ මිස් එකක් තියෙනවා. එක එන්නේ එන්ගින් එක ටිකක් රත් උනාට පස්සේ. හයි ස්පේඩ් යනකොට අව්ලක් නැහැ සොලො උන ගමන් කාර් එක ගැස්සිලා ගැස්සිලා ඇදලා යනවා. නැවතුනොත් එනගින් එක නවතිනවා. මේ ඔක්කොම එන්ගින් එක රත් උනාම තමයි වෙන්නේ. තව එකක් අයිඩල් මිස් එක එන්නෙ නැහැ. එලකිරි එක්ස්පර්ට් ලා ටිකක් හේල්ප් කරන්න. කොහොමත් ගරාජ් එකට දාන්න තමයි ඉන්නෙ. එත් මෙ වෙලාවෙ බැහැ. ලගදි ටියුනප් එකකුත් කරා
     

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    මොකද්ද මචං වාහනේ?
    Tune Up එක කරද්දී මොකක් හරි ගූ case එකක් වුනාද දන්නේ නෑ..
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මොකද්ද මචං වාහනේ?
    Tune Up එක කරද්දී මොකක් හරි ගූ case එකක් වුනාද දන්නේ නෑ..[/nissan fb14 මචන් දැන් ටියුනප් කරලා ගොඩක් කල් මචන්. එහෙම අවුලක් තිබුනෙ නැහැ.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මොකද්ද මචං වාහනේ?
    Tune Up එක කරද්දී මොකක් හරි ගූ case එකක් වුනාද දන්නේ නෑ..

    fb14 මචන් දැන් ටියුනප් කරලා ගොඩක් කල් මචන්. එහෙම අවුලක් තිබුනෙ නැහැ.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    mata nan car eke mokak hari awlak tiyenakota hena awl ban, sirwata , hada gannakan hithata patta awl wage. mata witharada dan na eka. :sorry:

    Matath ehema thamai ban office eke inna gaman kalpana karanne eka gana. garage danna baha thama salary awe naha. hithata awl ban. ekai elakiri damme
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Macho fuel pump eka check karaganne kohomada?
    pitipasse sheet eka galawala balanna wenne.
    basekgen karaganna eka hondai umba danne neane.
    umba langadi tune up karala nea kiwwane.
    karagattanam hari.

    ara mama qwe EFI ewaye computer unit eke kalayak yanakota conductivity natiwenawa circuit eke. oya garage wala tyenawa liquid ekak. ewayin suddda karanawa.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    pitipasse sheet eka galawala balanna wenne.
    basekgen karaganna eka hondai umba danne neane.
    umba langadi tune up karala nea kiwwane.
    karagattanam hari.

    ara mama qwe EFI ewaye computer unit eke kalayak yanakota conductivity natiwenawa circuit eke. oya garage wala tyenawa liquid ekak. ewayin suddda karanawa.

    Machan lagadi throttler body eke cooling line eka leak vela eka bypass kara. ekada danne naha awla