Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Lancer Ex GLX 2014 මෝටර් රථයක් සඳහා ගැලපෙන sound system එකක් සහ මිලදී ගත හැකි තැනක් කියන්න පුලුවන්ද?

    අවශ්‍ය දේවල්.
    * Bluetooth
    * USB
    * Good Quality sound
    * Radio
    * Durability
    * atleast 1 year warrenty policy
    * budget Rs. 15,000 - 40,000

    මේවනතෙන් සොයාගත් කරුණු.

    1. චයිනීස් රෙප්ලිකා නොවන්නක් නම් වඩා හොඳයි.

    2. KENWOOD DDX418BT 6.2” (2 year warrenty) සඳහා රුපියල් 38000ක මිලක් යෝජනා කර තිබෙනවා, එය එම මිලට වටිනවාද?

    3. දම්රෝ ආයතනයේ ඇති AVH-X2750BT - AVH-X2850BT මොඩලය (Rs. 39,900) මීට වඩා හොඳද?

    වාහනයේ ඩෑෂ්බෝර්ඩ් එකෙහි පින්තූරයක් අමුණා ඇත.

    mitsubishi-lancer-evolution-7
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    චාමර ඔටෝපැල් වගේ එකකින් දාපන් . කෙන්වුඩ් පයිනීර් සෙට් හොදයි . ස්පීකර් දානකොට අනිවාර්යෙන් ත්‍රීවේ ස්පීකර් දාපන් JBL හරි පයිනීර් හරි මොකක් හරි