Car power window switch

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මගෙ කාර් එකේ පවර් වින්ඩො ස්විච් පැනල් එකක පලාස්ටික් කොටසක් ටිකක් පුපුරලා තිබුනා. දැන් එක තවත් වැඩි වෙලා තියෙනවා.. මචන් මට මෙක අලව ගන්න හොද ගම් වර්ගයක් කියන්න පුලුවන්ද. මොකද සුපර් ග්ලු වගේ ගැවොත් ප්ලාස්ටික් එක සවුත්තු වෙනවා. මෙ කොටස් අලවන වෙනම ගම් වර්ග තියෙනවා නෙද
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුලුවන්නම් ස්විච් එක ගලවල ඇතුල්පැත්තෙන් epifix ටිකක් දාන්න පරිස්සමින්. තැන අනුව වැඩේ කරන්න හොඳට බලල.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    200.gif
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අලුත් එකක් ම දාපන් ඔය අලවන වැඩේ හරියයිද කියන්න බැහැ. ෆොටෝ දාපන්කෝ බලන්න
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Mage eke Driving side eke Auto Button ekama kadala giya.. Daganna thenak kiyahanko.. Godak un kiyanawa Switch tika witharak denna be Door ekama ganna ona kiyala:baffled:..
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    අලුත් එකක් ම දාපන් ඔය අලවන වැඩේ හරියයිද කියන්න බැහැ. ෆොටෝ දාපන්කෝ බලන්න

    Aluth ekak danna tharam kadila naha machan. Poddak pupurala thiyenne. Anith tikath yanna kalin alawanna one. Yata paththen alawanna silicon wage monawath nadda