Car prices

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    Meweddi car market eka hodatama bahala thiyenne.issarahata prices thawa aduweida? car ekak gannawanam me kale hodada field eke inna aya podi advice ekak denna..:nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    next budget eken thawath adu wida? brand new walata tax wadi karoth second handuth wadi wenawa neda

    බජට් ලබ්බක් නිසා නෙමේ මචන් වාහන මේ දැන් හෝ ගාලා බහින්නේ. මිනිස්සුන්ට සල්ලි නෑ.ඉහල මද්‍යම පාන්තිකයො තමා 20-40 අතර වාහන ගත්තේ. දැන් උන්ට වාහන තියා පාං කියා ගන්න බෑ
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රත්තරං;17198553 said:
    මොකක් වගේද බැලුවේ?

    දිනකට කිලොමීටර් 70 සතියකට දවස් 3යි වැඩට යන්න පුලුවන් අවුරුදු ඩෙකකින් හොද මර්කට් eඑකක් තියෙන වාහනයක් කියන්නකො මචන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    රත්තරං;17198550 said:
    බජට් ලබ්බක් නිසා නෙමේ මචන් වාහන මේ දැන් හෝ ගාලා බහින්නේ. මිනිස්සුන්ට සල්ලි නෑ.ඉහල මද්‍යම පාන්තිකයො තමා 20-40 අතර වාහන ගත්තේ. දැන් උන්ට වාහන තියා පාං කියා ගන්න බෑ

    40 වගේ තිබ්බ කාර් තිස් ගණන් වලට අඩු වෙලා නේද
    10 ට අඩු ඒවගේ නම් වෙනසක් නෑ වගේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    දිනකට කිලොමීටර් 70 සතියකට දවස් 3යි වැඩට යන්න පුලුවන් අවුරුදු ඩෙකකින් හොද මර්කට් eඑකක් තියෙන වාහනයක් කියන්නකො මචන්.

    kiyaka wage wahayanak da hoyanne :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    දිනකට කිලොමීටර් 70 සතියකට දවස් 3යි වැඩට යන්න පුලුවන් අවුරුදු ඩෙකකින් හොද මර්කට් eඑකක් තියෙන වාහනයක් කියන්නකො මචන්.

    1.උබ වාහනයකට යටකරන්න ලෑස්ති මිල?
    2.උබේ මාසික ආදායමෙන් වාහනේට (fuel & service ) වෙන්කරන්න ලෑස්ති මුදල?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    40 වගේ තිබ්බ කාර් තිස් ගණන් වලට අඩු වෙලා නේද
    10 ට අඩු ඒවගේ නම් වෙනසක් නෑ වගේ

    ලක්ශ 5න් එහා අඩුවෙලා

    පෙජරෝ ප්‍රාඩෝ වගේ ඒවා සෑහෙන්න බැහැලා (2002-20012 වගේ ඒවා )

    10ට අඩු ඒවා බහීද මචන් ත්‍රීවීල් කටුත් ලක්ශ 5ක් වෙච්චි එකේ?:baffled:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රත්තරං;17198681 said:
    1.උබ වාහනයකට යටකරන්න ලෑස්ති මිල?
    2.උබේ මාසික ආදායමෙන් වාහනේට (fuel & service ) වෙන්කරන්න ලෑස්ති මුදල?

    1. 32-33 laks wage
    2. 8000/- :confused::confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ane mokak hari kamak na bun roda 4 nam

    wahana gana danuma nil machan

    cherry qq ekak kara gahana gihin yaluwek banna nisa gathe na

    ඔය චාර කිව් කිව් එකකට අපෙත් අයිය කෙනෙක් කරගහන්න ගියා
    ගන්න කලින් අහපු නිසා පොර ඒ මාරකෙන් බේරුනා