Car prices

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    රත්තරං;17198550 said:
    බජට් ලබ්බක් නිසා නෙමේ මචන් වාහන මේ දැන් හෝ ගාලා බහින්නේ. මිනිස්සුන්ට සල්ලි නෑ.ඉහල මද්‍යම පාන්තිකයො තමා 20-40 අතර වාහන ගත්තේ. දැන් උන්ට වාහන තියා පාං කියා ගන්න බෑ

    podi help 1k.

    machan mata n17 bluebird 1k ganna adahasa thiyanawa
    2003-2004 wage auto 1k 21-23 athare ganakata.
    mage idea aka tourism danna.
    me car aka a wage wedakata hodai da?
    nethnam mokaka hari wena option 1k thiyanawada oya ganata mata ganna puluwan.
    hoda sepa pahasu wahanayak wenna oni, akai man meka beluwe, 121 ahema thiyana awa patta gahalane ban thiyenne
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උදේ AMW එකේ prices ඇහුවා මම.
    Brand new Alto ක all inclusive price එක Rs. 14.95යි. Alto K10 එක Rs.17.95.
    මට නිකං මෝල් වෙලා ගියා...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    අද උදේ AMW එකේ prices ඇහුවා මම.
    Brand new Alto ක all inclusive price එක Rs. 14.95යි. Alto K10 එක Rs.17.95.
    මට නිකං මෝල් වෙලා ගියා...


    ai moal une.. alto eke price eka 800,000 wenna one, k10 eka 100,0000 wenna one.. mehe thamai ochchara ganna