uba loka amaruwakin beruna kiyala hitaganin..
yaluwata pin diipan![]()
he he ow bun umbatat pin

uba loka amaruwakin beruna kiyala hitaganin..
yaluwata pin diipan![]()

රත්තරං;17198681 said:1.උබ වාහනයකට යටකරන්න ලෑස්ති මිල?
2.උබේ මාසික ආදායමෙන් වාහනේට (fuel & service ) වෙන්කරන්න ලෑස්ති මුදල?
පෝරිසාදයා;17198718 said:1. 30-33 Lakhs Max
2. wediya duwanne ne,, maseta one nam 1000 km wage duwai.. Rs.10000k wage puluwan
whats d best choice?



Rs 10000 kin 1000 km duwana puluwanda bun![]()










කදු 250 පල්ලම් 750 යි තිබ්බත් 10000 මදිනෙ බන්ස්.Rs 10000 kin 1000 km duwana puluwanda bun![]()
1. 32-33 laks wage
2. 8000/-![]()


), ප්‍රාඩෝ 120ය 7ක් වගේ තෙල් කරන්නෙත්පෝරිසාදයා;17198718 said:1. 30-33 Lakhs Max
2. wediya duwanne ne,, maseta one nam 1000 km wage duwai.. Rs.10000k wage puluwan(for service & maintainance except fuel)
whats d best choice?
රත්තරං;17198760 said:1. allion 240 - 27- 30laks (2002-2006)
2. axio 141 - 31-32 laks (2007)

පෝරිසාදයා;17198764 said:Allion 240 den paranai neda machan? Axio ekata yana eka wediya hodai neda>??
Axio X grade & G grade athara wenasa mokkada? X eketh awulak ne neda?
autolanka.com/ad.asp?ID=162978
මෙන්න මේක 35කට වගේ බරි වෙයිද මචෝ ?
උබේ රිප්ලයිස් වලට තැන්ක්ස් හොදේ ?
18කට මචෝ පට්ට 110, fb15, ek3, bj5p, එකක් වගේ ගත්තහැකි. මේ ටිකේනම් ඔලුව ගිනිගත්ත එකා වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා. සෙට් උනොත් කියන්නම්. ලීසින් එකක් දාලා හිර වෙච්ච එකක් ගනින්. මොකද මුලින් ඌ ලෙල්ල කාලනේ එතකොට උබට මදේ කාගෙන යන්නයි තියෙන්නේade ratrano ate loku ganak na macho
laxsa 5 or 6 dila lease ekakata yanna puluwan ekak
lax 15 or 20 wage ekak nadda bun api wage podi miniunta![]()
රත්තරං;17198851 said:18කට මචෝ පට්ට 110, fb15, ek3, bj5p, එකක් වගේ ගත්තහැකි. මේ ටිකේනම් ඔලුව ගිනිගත්ත එකා වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා. සෙට් උනොත් කියන්නම්. ලීසින් එකක් දාලා හිර වෙච්ච එකක් ගනින්. මොකද මුලින් ඌ ලෙල්ල කාලනේ එතකොට උබට මදේ කාගෙන යන්නයි තියෙන්නේ

රත්තරං;17198839 said:මචෝ මෙතන ඉදන් කියන්න බෑනේ
මේකේ ඉන්න උන් මට බනිනවා මම කියන ගනන් වලට වාහන නෑලු. හෙව්වලු හෙව්වලු නෑලු
නෑ තමා. මොකද මුන් වාහන හොයන්නේ ඉන්ටනෙට් එකෙන්නේ බන්
ඔය අහල පහල තියෙන ඒවට ගිහින් බලපන්. ගිහින් ගනන් කතා කරපන්. ඕකනම් 2008නේ, 2007 ඒවා දැන් යන්නේ 35යි. ඕකත් බැරි වෙන එකක් නෑ. ගිහින් බලලා වාහනේ අඩුපාඩු "නොකියා" කතා කරලා කියපන් මෙච්චරයි අතේ තියෙන්නේ කෑශ් ගන්නවා විකුනන්න නෙමේ ගෙදර පාවිච්චියට බ්ලා බ්ලා බ්ලා බයිලාවක්. මමනම් හිතට වැදුනනම් 35ක් වටින වාහනේ 45ක් කිව්වත් පෙට්‍රල් ටිකක් ගහන් යනව බලන්න. ඔය ලොකු ගනන් කියන උන් තමා අන්තිමට කරගන්න දෙයක් නැතුව අඩුවටම දෙන්නේ
අනික හතරක් පහක් බලලා හොද වාහනයක් ගන්න බෑ, මහින්ද මාමගේ රටේ කැරට් 18 ගානේ බරටනේ සෙකන්ඩ් හෑන්ඩ් යන්නේ බ්‍රෑන්ඩ් නිව් නෙමේනේ එක පාරින් ගේන්න
ow ow machan ehema ekak tamai one made kanna tamai asa
set unot podak kiyanako kollo
car ekak dala hamba karana puluwan place ekak nadda bun maseta rent ekak wage dena


තෑන්ක්ස් මචෝ.
2007 ඇලියොන් එකක් ට්‍රැෆික් එකේ සහා ලෝන්ග් ඩිස්ටන්ස් පෙට්‍රල් කීයක් කරයිද ?
රත්තරං;17198896 said:දැන් කාර් එකක් රෙන්ට් එකට දෙනවා කියන්නේ බන් තමන්ගේ ගෑනිව හොටෙල් එකක රෙසෙප්ශන් ජොබ් එකකට යවනවා වගේ වැඩක් බන්
පඩිනම් හම්බවෙයි
මොකා මොන විදිහට කොයි වෙලේද දන්නේ නෑ![]()
