Car radiator eke malakada

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අය මලකඩ යවන්න හදන්න එපා තියන වතුර අයින් කරලා අලුත් වතුර දන්නා[ක්ලෝරීන් වතුර වගේ]..මලකඩ ඓන් කරන ඒවා දන්නා ගියොත් රෙඩ්යෙටර් එක හිල් වෙන්න පුළුවන් බලන්න පුළුවන්...coolent දන්න යන්නත් එපා රෙඩ්යෙටර් එක පරණ නම්..........


    Radiator eka godak parana nam me kataava sampuurna atta.. watura dalama duwanna.. or rediator eka maru karanna.. coolent daana wadeee patan ganna ona radiator good condition eke tiyana kaledi..:yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙලාවක් තියෙනවා නං නිවාඩු පාඩුවේ රේඩියේටර් සුද්ද කරන තැනකට දාලා කෝර් එක හොදට සුද්ද කරවලා අළුතෙන් කූලන්ට් දැම්මා නං හරි. හැබැයි මෙච්චර කල් නිකං වතුර දාලා පාවිච්චි කරපු රේඩියේටර් එකක් නං සුද්ද කලාට පස්සෙත් වතුරම තමා හොද

    එච්චර වෙලාවක් නැත්තං.. වතුර පුරවලා දෙතුන් පාරක් යට කරාමෙ හරි.. යට තියෙන හෝස් එක හරි පන්නලා වතුර ඇරලා.. ආයෙ දුවන එකයි තියෙන්නෙ.කඩේ තියෙන රේඩියේටර් ෆ්ලශ් වලින් සුද්ද වෙනවා කියලා කියනවා..
    අනේ මන්දා ඉතිං :dull:
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    coolant dala kalin kela una. gasket giya. mulu cooling system ekema oil and water mix wela tibbe. radiator eke wathura yanne nathi taramatama hira wela tibune. eka sudda karala aya wathuren tamai diwwe. aya coolant danna bayai bang. kela weida dan ne. radiator ekath paranai tikak.