මිගමුව , කටුනායක, වෙන්නපුව අවට Car Rent එකට දෙන තැන් දන්නා අය ඉන්නවද? මට 800CC බට්ටෙක් හොයා ගන්න ඕනා දවස් 15 ලබන මාසේ (අප්රියෙල්). ලොකු උදව්වක් :yes: